1. NEMISIS

    කරන්ට් එක නැති වෙලාවට ලැප් එක චාජ් එකට ගහගෙන පැය 4-5ක් පාවිච්චි කරන්න පුළුවන් විදිහ මොකක්ද?

    මම මැක්බුක් එකත් එක්ක පවර් බෑන්ක් එකක් ලොකුවට යූස් කරලා නැහැ ඒත් මගේ ලඟ Anker 10000mAh එකක් තියනවා, මේක Macbook pro එකට ගැහුවම චාජ් වෙන්නෙ නැහැ නමුත් ලැප් එක පවර් බෑන්ක් එකෙන් වැඩ කරන්න ගන්නවා (power source power adapter කියලා පෙන්නනවා) මේකෙ fast charging/PD නැහැ. Type C නැහැ. 10W ද කොහෙද චාජ්...
  2. NEMISIS

    කරන්ට් එක නැති වෙලාවට ලැප් එක චාජ් එකට ගහගෙන පැය 4-5ක් පාවිච්චි කරන්න පුළුවන් විදිහ මොකක්ද?

    Lipo සෙල් අරං බැටරි හදනවා නං CATL, EVE, වලින් විතරක්ම ගන්න, එහෙම නැත්තං ආතල් එකට කරනවා නං කැපෑසිටි චෙක් කරලා ලීෆ් බැටරි ගන්න (පරිස්සමෙන් යූස් කරන්න) අහල නැති එක එක බ්‍රැන්ඩ් වලින් ගන්න එපා, සමහරවිට අඩුවට එක එක නං ගහල තියන සෙල් කියන්නෙ අර උඩ තියන බ්‍රැන්ඩ් වල බැටරි යූස් කරපුවා වෙන්න පුලුවන්...
  3. NEMISIS

    SLT Unlimited Internt 7286

    චයිනීස් Lenovo කියලා ගහලා තියෙන්නෙ ඔරිජිනල් Lenovo නං වෙන්න බැහැ හෙන අඩුවට සෙට් උනු නිසා ගත්තෙ. දැන් අරන් ගොඩක් කල් තාම වැඩ කිසි අවුලක් නැතුව. Indoor ඒව prolink, ඒවයෙ නං onvif නැහැ ඒක නිසා වෙන NVR එකකට කනෙක්ට් කරන්න බැහැ
  4. NEMISIS

    කරන්ට් එක නැති වෙලාවට ලැප් එක චාජ් එකට ගහගෙන පැය 4-5ක් පාවිච්චි කරන්න පුළුවන් විදිහ මොකක්ද?

    Air එකේ බැටරි ලයිෆ් එක හොඳයි මගේ MacBook Pro එකක් තියෙන්නෙ chip එක M4 Max. browsing වගේ කරනවා නං පැය 20ක් විතර පුලුවන් වෙයි මම හිතන්නෙ ඒත් හෙවි Coding/Video editing එහෙම කරනවා නං පැය 8-10ක් වගේ තමයි. මේකෙ Max chip එක නිසා නෝමල් M4 එකට වඩා බැටරි බහිනවා
  5. NEMISIS

    SLT Unlimited Internt 7286

    අඩුවටම සෙට් උනේ ඩයලොග් AX1800 තමයි ඩිවයිස් දෙකක්ම 15000ට ඔෆර් එකක් තිබුනා දැන් නං ඒක නැහැ
  6. NEMISIS

    SLT Unlimited Internt 7286

    CCTV ටිකේ Onvif සපෝට් කරනවා නං, NVR එකක් දාන එක ලාබ වෙන්නත් පුලුවන් නේද, Software NVR තියේද දන්නෙ නැහැ කෙලින්ම google drive එකට වගේ uplaoad කරන්න අනික තමයි lowend 2.4GHz ඩිවයිස් වෙනම නෙට්වර්ක් එකක තියන එකෙන් අනෙක් ඩිවයිස් වලට වාසියි කියලා මම දැක්ක කොහෙ හරි. ඒක නිසා CCTV/IoT Devices පුලුවන් නං...
  7. NEMISIS

    SLT Unlimited Internt 7286

    YT/Netflix අවුලක් නැහැ දෙකම වැඩ සහ දෙකම default 4K එන්නෙ දැන් ටොරන්ට් වැඩ, TG වැඩ ඒවත් ෆුල් ස්පීඩ් එනවා. හැබැයි ටොරන්ට් වල ස්පීඩ් එකට උන් මොනවා හරි කරනවදෝ කියලා හිතුනා මට. මොකද සමහර වෙලාවට ටොරන්ට් වල 20Mbps වගේ යන්නෙ, සමහර වෙලාවට 70Mbps වගේ යනවා තව පොඩි සීන් එකක් තියනවා දැන් මට ගෙදර Network එක...
  8. NEMISIS

    🇨🇳 Chinese power tools

    Yes, I heard even battries are interchangable between TOTAL and Ingco. ඔවු Makute දැක්කම පිටින් කොලිටි කියලා පේනවා යූස් කරලා නං නැහැ 13ක් වගේ වෙද්දි MEN වගේ එකකින් rotary hammer එකක් ගන්න පුලුවන් MEN එකෙත් කෑලි තියනවා හදාගන්න පුලුවන් කැඩුනොතින්. ------ Post added on 1767546295
  9. NEMISIS

    🇨🇳 Chinese power tools

    මේක Hammer/Impact drill එකක්. අර මම ලින්ක් එකේ දාල තියන MEN Rotary hammer එකත් ඔය සයිස්මයි ඔන්ලයින් ටූල්ස් ගන්න එපා ගනන් වැඩියි. හාඩ්වෙයා එකකින් Agent warrenty එක්ක ගන්න ගොඩක් අඩුවට ගන්න පුලුවන් රොටරි හැමර් එකක් ගන්නවා නං අනිවාර්යෙන්ම 3 mode තියන එකක් ගන්න (drill, rotary hammer, hammer), මට මතක...
  10. NEMISIS

    🇨🇳 Chinese power tools

    Bosch ලංකාවට එන්නෙ ඉන්දියාවෙ ගහන මගුලක්. මම US වලින් Bosch ටූල්ස් ගෙනත් තියනවා. ඒව සහ මෙහෙ තියන ඒව අතර කොලිටිය අහසට පොලව වගේ Makita 13mm drill එකක් මම 2017 වගේ ගත්තෙත් 17කට වගේ මතක. Makita HP1630 කියන ඩ්‍රිල් එක දැන් 25-30 අතර යන්නෙ. මේකෙ ෆේක් එකක් තියනවා කලින් ඔරිජිනල් ඩ්‍රිල් එක දැකලා තියනවා...
  11. NEMISIS

    🇨🇳 Chinese power tools

    ලංකාවෙ ගන්න තියන හොඳම චයිනීස් බ්‍රැන්ඩ් ටික කොලිටි එකේ ඕඩර් එකට 1. DongCheng මේව සුපිරිම ටූල්. ඕන කෑල්ලක් මෙහෙ ගන්නත් තියනවා කැඩුනොත් හදාගන්න. ලංකාවෙ ගන්න තියන හොඳම චයිනීස් ටූල් මේව තමයි. අවුරුදු 7-8 ඩේලි යූස් කරන්න පුලුවන් තරමට හොඳ ටූල් තියනවා 2. MEN මේකත් ලංකාවෙ කාලයක් තිස්සෙ තියන චයිනීස්...
  12. NEMISIS

    Alliance insurance Help

    යාලුවෙක් ඒකෙ වැඩ කරනවා :D :D පලවෙනිම සැරේ ලොකු ඩිස්කවුන්ට් එකක් දුන්න ප්‍රිමියම් එකට, ඒක නිසා දිගටම දැම්මා කරදරේකුත් නැති නිසා හැබැයි ක්ලේම් වලදි ඌට කියලා විශේශයක් කරගෙන නැහැ කවදාවත්
  13. NEMISIS

    Alliance insurance Help

    අවුලක් නැහැ මම දැන් අවුරුදු 10ක් විතර දාල තියෙන්නෙ. මගේ නං එක ක්ලේම් එකක් වත් රිජෙක්ට් වෙලා නැහැ. මොනවා හරි සීන් එකක් උනොත් මතක ඇතුව එවලෙම කෝල් කරන්න, පස්සෙ කෝල් කරොත් කේස් වෙනවා කියලා මම අහලා තියනවා දැන් ගොඩක් වෙලාවට ඇක්සිඩන්ට් එක බලන්න එන්නෙ නැහැ, online link එකක් එවනවා ඒකෙන් ගිහින් වීඩියෝ...
  14. NEMISIS

    SLT Unlimited Internt 7286

    වොයිස් Any network free කියලා කන්ෆර්ම් කරා. මම නිකමට 1212ට මේල් එකක් දාල ඇහුවා. මේ ආපු රිප්ලයි එක. පැකේජ් එක දැනටම මාරු කරලා තියෙන්නෙ ඒත් අහල තියනවා මාරු කරන්න ඕනද කියලා තියන පැකේජ් එක බලන්නෙ නැතිව රිප්ලයි එක දාල ඇත්තෙ, සමහරවිට clarificaiton වලට standard රිප්ලයි එකක් තියාගෙන එවනවා වෙන්න ඇති :D...
  15. NEMISIS

    Pruning Saw Curved ගන්න help

    ගොඩක් හාඩ්වෙයා වල එහෙම ගන්න තියනවානේ බ්‍රැන්ඩඩ් නං එහෙම ගන්න නැහැ නැහැ ඒ වගේම ඔය ගොඩක් ඒවයෙ තලේ ආපහු මදින්න බැහැ (ඒක බලාගන්න පුලුවන් තලේ දැති ටික කලුපාටට වගේ තියනවා නං ඒව මදින්න බැහැ, Harden කරපු දැති තියෙන්නෙ) කොහොමත් ඕවයෙ ගානෙ හැටියට අරගෙන අවුරුදු දෙක තුනකට පස්සෙ අලුත් එකක් ගන්න වගේ තමයි...
  16. NEMISIS

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    මම හිතන්නෙ ඒක වෙලාව අනුව Depend වෙනවා (Unlimited Home) මම හවස 6ට විතර 4GB විතර torrent එකක් දාල ඒවලෙ විනාඩි 29ක් පෙන්නුවා ඒක නිසා ඒක නතර කරලා දැම්මා දැන් ඒකම ආයෙ ස්ටාට් කරා මෙන්න විනාඩි 6යි සුටුස් ගාල ආවා. මට හිතෙන්නෙ ඕක තියෙන්නං වාලෙ අදාල නැති ඒව එහෙම ඩවුන්ලෝඩ් කරන්නෙ නැතිව හිටියා නං හරි මොකද...
  17. NEMISIS

    SLT Unlimited Internt 7286

    මම කෝල් කරලා කරේ කෝල් එක ඉවරවෙලා බලද්දි ඇක්ටිවු වෙලා. විනාඩි 2-3න් මැසේජ් එක ආවා පැකේජ් එක වෙනස් කරා කියලා
  18. NEMISIS

    SLT Unlimited Internt 7286

    Dual band තියනවා නං රවුටරේ ඇඩ්මින් එකට ලොග් උනාම WiFi 2.4 and 5 දෙක වෙනම කන්ෆිග් කරන්න පුලුවන් වෙනම SSID දාල පාස්වර්ඩ් දාල එහෙම එතකොට ඔය දෙකම සපෝට් කරන ඩිවයිස් තියනවා නං ඒවට WiFi දෙකම පේනවා එතකොට 5 එකට කනෙක්ට් උනාම හරි ඕන නං එකක් ඩිසේබල් කරන්න පුලුවන් ඒත් low end devices ගොඩක් ඒව 5 සපෝට් කරන්නෙ...
  19. NEMISIS

    SLT Unlimited Internt 7286

    ඔවු හැබැයි ඉතින් expectation එක තිබුනෙ 100 නේ, ඊට වඩා එනවා නං කොහොමත් එකයිනේ මගේ නං විනාඩි 10ක් වගේ ගියෙ WiFi 5GHz එකෙන් ට්‍රයි කරාද SLT 2.5GHz එකේ කොහොමත් 100ක් වගේ තමයි එන්නෙ
  20. NEMISIS

    SLT Unlimited Internt 7286

    100+ කියලා තියෙන්නෙ, ඒකයි සීන් එක ලෝඩ් එක අඩු නං දෙන්න පුලුවන් උපරිම ස්පීඩ් එක දෙනවා මම හිතන්නෙ Starlink එකෙත් ඔය අඩු ගානට තියන එකේ deprioritized data කියලා තියෙන්නෙ ඕකම තමයි

    No contents