1. NEMISIS

    SLT Unlimited Internt 7286

    WiFi 5GHz උපරිම 85MBps = 680Mbps යනවා, ඇවරේජ් 60MBps = 480MBps චගේ පේන විදියට 1GB ෆයිල් එකක් එහෙම වැරදිලා ක්ලික් උනොත් ඒක ස්ටොප් කරගන්න කලින් Download වෙලා ඉවරයි දැන් නං
  2. NEMISIS

    SLT Unlimited Internt 7286

    මගේ මැක් එකනේ බන් තියෙන්නෙ, IDM නැහැ ඉන්න බලන්න FDM එකෙන් පුලුවන්ද බලන්න
  3. NEMISIS

    SLT Unlimited Internt 7286

    Huawei EchoLife EG8145V5 උන් දීපු එකම තමයි. හැබැයි මගේ කනෙක්ශන් එක ගනිපු වෙලේ ඒක පොඩ්ඩක් පරක්කු වෙලා මම උන්ට බැන්නට පස්සෙ හොඳ රවුටරයක් දෙන්නං කියලා ශේප් උනා වගේ මතකයි ඒක නිසා මේක දුන්නද දන්නෑ නැහැ බන් මේක හැමතිස්සෙම ෆුල් ස්පීඩ් එනවා මම ස්පීඩ් ටෙස්ට් එක කරේ 10ට විතර මගේ දැනට බන් 500Mbps ඇවරේජ්...
  4. NEMISIS

    SLT Unlimited Internt 7286

    ඔවු 600+ යන වෙලාවල් තියනවා UL 200 වගේ යනවා
  5. NEMISIS

    SLT Unlimited Internt 7286

    100/50 පැකේජ් එකේ ෆුල් ස්පීඩ් එනවා දැන්. ඊයෙ මොනා හරි අවුලක් වෙලාද දන්නෙ නැහැ DL 600+ යන වෙලාවල් තියනවා UL 200 වගේ
  6. NEMISIS

    SLT Unlimited Internt 7286

    billing cycle එක මැදදි මාරු කරන්න පුලුවන් මම මාරු කරානේ උන් එතකොට සයිකල් එක දෙකට කඩලා බිල් එක හදනවා
  7. NEMISIS

    SLT Home Unlimited (5900LKR + Tax) download speed test - IDM

    ෆයිබර් වල කැපෑසිටි එක වගේ නෙමෙයි ටවර් ටවර් වල ලිමිටඩ් කැපෑසිටි එකක් තියෙන්නෙ. දැන් පට්ට විදියට මොබයිල් යූසර්ලත් ඉන්න නිසා ටවර් ටික මදි ඇති ඔය වගේ පැකේජ් දෙන්න එතකොට මොබයිල් යූසර්ලාට ස්පීඩ් අඩු උනාම උන් වෙන ISP ලාට පට ගාල මාරු වෙනවා සයිකල් එක මැදදි අපි මාරු උනු නිසා කොහොම වෙයිද මන්දා. කොහොම හරි...
  8. NEMISIS

    SLT Home Unlimited (5900LKR + Tax) download speed test - IDM

    මම ඇහුවම කිවුවෙ ටැක්ස් එක 24.74% කියලා, එතකොට 7360ක් වගේ නේද එන්නෙ බිල් එක මාත් මාරු උනා, තාම ටොරන්ට් වැඩද කියලා බලන්න බැරි උනා. Update : ටෙලිග්‍රෑම් වැඩ ඩවුන්ලෝඩ් වැඩද දන්නෙ නැහැ Torrent වැඩ හැබැයි මට 5MBps (40Mbps) වලට වඩා DL ස්පීඩ් එකක් ආවෙ නැහැ, කොහොම හරි block කරලා නැහැ
  9. NEMISIS

    SLT Unlimited Internt 7286

    ඔවු ඒ මම තමයි ත්‍රෙඩ් එක දැම්මෙ හැබැයි බැකප් කනෙක්ශන් තියනවා, ඒ කැඩුනම හදන එක ඇරුනම කනෙක්ශන් එක මාරම ස්ටේබල්නේ බන් මගේ Dialog connections දෙකක් තියනවා, ඒ දෙකම SLT එක තරං ස්ටේබල් නැහැ. starlink එක අනිවාර්යෙන් මේවට වඩා ස්ටේබල් ඇති ඒත් overall හිතුවම මේක හොඳයිනේ බන් ඔවු ඒකත් ඇත්ත. සැටලයිට් වල...
  10. NEMISIS

    SLT Unlimited Internt 7286

    ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවානේ මම කලින් තිබ්බ Unlimited එකට මාරු කරන්න කලින් ඩේටා පැකේජ් එක තියෙද්දි කියලා තිබ්බෙ 300Mbps කියලා, ඒ කාලෙත් 320 වගේ ආපු වෙලාවල් තියනවා අනික් එක උඹගෙ ping එක ඔය තරං වැඩි ඇයි. රිපීටරයක් දාලද තියෙන්නෙ
  11. NEMISIS

    SLT Unlimited Internt 7286

    මාත් මාරු කරා. විනාඩි 10න් වගේ ඇක්ටිවු වෙනවා කිවුවා හැබැයි විනාඩි 2න් වගේ ඇක්ටිවු වෙලා. මේ කලින් තිබුනු 20Mbps Unlimited එකේ ස්පීඩ් එක මේ අලුත් එකට මාරු කරාට පස්සෙ ස්ටාර්ලින්ක් ආපු නිසා තමයි අඩු උනේ. මේක තියෙද්දි ඉතින් ස්ටාර්ලින්ක් ගන්න එකේ ලොකු තේරුමක් නැහැ මට නම්.
  12. NEMISIS

    SLT Unlimited Internt 7286

    100 මට නං වැඩිත් එක්ක මම 20Mbps එකෙන් කරන දේවල් ඇහුවොතින් :D :D Internet use කරනවා 600-700GB PS5 Game DL කරනවා, සේල් එකක් එහෙම සෙට් උනොත් 1TB පනිනවා මාසෙ ඩේට යූසේජ් එක TV දෙකක් තියනවා, දෙකම නං එක සැරේ බලනවා අඩුයි මම WFH කරන්නෙ කවදාවත් කෝල් වල අවුලක් නැහැ CCTV/Home automation රන් වෙනවා Home...
  13. NEMISIS

    SLT Unlimited Internt 7286

    මම SLT එකට කතා කරලා ඇහුවා. මේ පැකේජ් True Unlimited කියලා කන්ෆර්ම් කරා. FUP එකක් නැහැ ලිමිට් එකක් නැහැ. (කෝල් සෙන්ටර් එකෙන් කිවුවෙ එහෙමයි), අනික මේ අන්ලිමිඩට් හැම පැකේජ් එකටම කෝල් Unlimited තියනවා (SLT කෝල් විතරද මන්දා ඒක අහන්න බැරි උනා). ශොප් එකක් වගේ කරනවා නං ඒක පට්ටම ඇඩ්වාන්ටේජ් එකක් වෙයි මේ...
  14. NEMISIS

    SLT Unlimited Internt 7286

    ඔවු මගේ දැනට තියෙන්නෙ අර කලින් තිබුනු 20mbps true unlimited එක, පොඩ්ඩක් හිත හිතා හිටියෙ starlink එකක් ගන්න දැන් ඉතිං ඔය පැකේජ් ටික බලල ඕක true unlimited නං ඕකට මාරු වෙනවා දැන් මට ඩිවයිස් එකේ ගාන අවුලක් නැහැ ඒත් දැනට තියන පැකේජ් එකම මාරු කරගන්න එක ලේසි නිසා මාරු කරගන්නවා starlink එකට මාරු වෙන එක...
  15. NEMISIS

    SLT Unlimited Internt 7286

    මේකෙ ඩේටා කැප් එකක් ගැන විස්තරයක් නැහැ නේද මගේ දැනට තියෙන්නෙ අර කලින් තිබුනෙ 20Mbps True unlimited එක. ඒකෙන් මේකට මාරු වෙන එක සෑහෙන ලාබයි වගේ බැලුවම මේකත් ඇඩ්වාන්ස් බිලින් සයයිකල් එකක්ද යන්නෙ (මාසෙ මුල බිල ගෙවන්න ඕන එකක්)
  16. NEMISIS

    Backpack ගන්න තැනක්

    මම මේ දෙකම බැලුවා Arctic Hunter එකේ ගාන අඩුයි කොලිටිය ශේප් PG Martin එකේ ඒව ඊට වඩා කොලිටි සහ පලවෙනි අවුරුද්ද ඇතුලත මොනවා හරි උනොත් අලුත් බෑග් එකක් දෙනවා කිවුවා සහ ඊට පස්සෙ උනත් කැඩුනොත් රෙපෙයාර් කරලා දෙනවා කිවුවා ඒත් PG Martin එකේ bag එකේ ගාන වැඩියි ලුක් එක හොඳයි මම PG Martin එකෙන් එකක් ගත්තා...
  17. NEMISIS

    මිට්ටනි උදව්වක් - Laptop Charger 💻

    උඹලට ඉරිදා සල්ලි වැටෙනවද බන් අපිට නං වීක්එන්ඩ් එකේ පෝස්ට් වල සල්ලි සඳුඳා හවස තමයි වැටෙන්නෙ
  18. NEMISIS

    මිට්ටනි උදව්වක් - Laptop Charger 💻

    ඕක නිකං බැරල් ජැක් එකනේ තියන්නෙ බන් ඕකට වෝල්ටේජ් එක සහ ඇම්පියර් ගාන හරියන චාජර් එකක් ගන්න. අනිවාර්යෙන් ජැක් එකත් හරියනවද බලන්න වෙන බ්‍රැන්ඩ් එකක් උනාට අවුලක් නැහැ යුනිවර්සල් චාජර්නුත් තියනවා එක එක සයිස් එකේ ජැක් සෙට් එකක් එක්ක වෝල්ටේජ් එක වෙනස් කරන්න පුලුවන්. එහෙම එකකුත් අවුලක් නැහැ ඕක ගලවලා...
  19. NEMISIS

    Home Lab in SL

    I have a small setup for experimentation.

    No contents