1. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    කම්පැනියෙ කාගෙ හරි වාහනේකට ඕක කරන්න ඕන නං මගේ නම්බර් එක දීපන්, උඹේ නම කිවුවම 30ට කරලා දෙයි කියලත් කියන්න.
  2. NEMISIS

    Honda CIVIC ,Honda Grace මේ කාර් අවුල් ද බන්

    ඕක එහෙම කියන තරං අවුලක් නැහැ මගේ ලඟ තියෙන්නෙ FD එකක්, ඒකෙ ඔය තරං වත් ක්ලියරන්ස් එකක් නැහැ, එකත් යට වදින්නෙ ඉතාම කලාතුරකින්. grace එකේ duel clutch issue එක නැහැ නේද මම දන්න තරමට අලුත් සිවික් වල අවුල තියෙන්නෙ පොඩි ටර්බෝ එන්ජින් නිසා ඉස්සර ආපු ලොකු පෙට්‍රල් එන්ජින් වගේ කල් පවතින එකක් නැහැ (සිවික්...
  3. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    ඔවු ඔව FD තමයි ඔවු ටිකක් තික් එක්ක තමයි මගේ ලඟ තිබ්බෙ. ඒක ඇත්තටම මෙහෙ ගන්න තියන ඒවට වඩා කොලිටි එකක්, සියෙරා එකේ ෆයිබර් equipment වගයක් wrap කරලා ආපු ෆොයිල් එකක් මට හම්බුනා ඒක තියෙන්නෙ. ඔවු දන්න හැම එකාගෙම FD වල මේ අවුල තියනවා හෝ තිබිලා හදලා තියනවා @Lakshan-Seram මේ සීන් එක හදන කතාවක් කිවුවා...
  4. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    වෙලාවට මගේ ලඟ ඇලුමිනියම් ෆොයිල් එකක් තියනවා කියහන්කෝ. පොඩ්ඩක් බලලා ඒකත් දාලම හයි කරනවා එහෙනං
  5. NEMISIS

    Questions Logitech F310 Controller Cable Replacement

    Yeah, that is perfectly fine. If you live around Matara or Weligama I can do this for you(if you don't have any electronic experience). But I strongly suggest to do this yourself, it is a very easy fix.
  6. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    ඒ රෙද්ද අලුතෙන්ම මහල නේද ගහන්නෙ. මහපු රෙදි ගන්න තියනවා නං තව එකෙක් හරි දෙන්නෙක් හරි අල්ල ගත්තානං ඒ තරං දෙයක් නැති වෙයි. YT එකේ කරන හැටිත් ඇති clips 2යි තියෙන්නෙ. ඒක වහලෙ පිටිපස්සට, ඒක කැඩෙන්න නැතිව නිකන්ම ගලවාගත්තා ඒක නිසා ඒවම යූස් කරන්න පුලුවන් අනෙක් සේරම තැන් හයි වෙලා තියෙන්නෙ වහලෙ තියන ලයිට්...
  7. NEMISIS

    Questions Logitech F310 Controller Cable Replacement

    If you have rest of the cable, it should be an easy fix. Any electronic repair shop/phone repair shop will be able to do this. If you have a soldering iron, you can do this yourself. Im not sure availability of replacement cables in Sri Lanka, but you can simply buy a good quality micro usb...
  8. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    ඔවු ඒක තමයි. අද දවස කොහොමත් වේලෙන්න තියනවා, හවසට ගම් ගඳක් එහෙම නැත්තං හයි කරනවා. නැත්තං මේ සතිය තියලා ලබන සතියෙම හයි කරලා දානවා
  9. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    ඒක තමයි ඔවු පොඩ්ඩක් බලලා, එහෙම ගම් වල ගඳක් වගේ එනවා නං මේ සතිය ඔහොමම වහල ගලවලා තියලා ලබන සතියෙම හයි කරලා දානවා
  10. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    රෙද්ද අලවද්දි ඕන නැහැ. මේ රෙද්ද ස්ට්‍රෙච් වෙනවා ඒක නිසා ඇදලා ඇලෙවුවම ස්මූත් වෙනවා රෙක්සින් හරි ලෙදර් වගේ ඒව තමයි හීට් කරලා ඇදලා අලවන්නෙ
  11. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    නෑ නෑ මෙහෙට ඒක ආවෙ නෑ පුලුවන් හැම එකම කරනවා ඉතිං මාතරින් ගත්තෙ. සිසුරුබෝවා කියලා ප්ලේස් එකක් තියනවා එතන ඔය වගේ අයිටම් තමයි තියෙන්නෙ
  12. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    සිංහලු මේක පොඩි DIY වැඩක්. 2006-2011 Civic එකේ කොමන් අවුලක් එනවා headliner (වහලෙ රෙද්ද) එක ගැලවෙනවා ටික කාලයක් ගියාම. මේක සිවික් එකේ කොමන් issue එකක්. ඒ වගේම X-trail එකෙත් අර hybrid ආපු සීරීස් එකේ මේ අවුල එනවා තව ඒවයෙත් එනවා ඇති. මේක උනාම කාර් එකේ ඇතුල හෙන කැතයි වහල මැදින් එල්ලං හැලෙනවා, කොන්...
  13. NEMISIS

    Kohomeda mewa ayeth goda ganne 🤯

    දෙනියායාය පැත්තෙත් අර 2005ද කොහෙද ගං වතුරක් ඇවිත් ඔය විදියටම ගෙවල් වල පස් පිරිලා රොන්මඩ පිරිලා ගෙවල් නාය ගිහින් ඔය වගේම තිබුනෙ ටික දවසකින් ඕව මඩ හෝදල ගෙවල් හෝදලා සුද්ද කරලා වේලලා ගත්තම කිසි ප්‍රශ්නයක් උනේ නැහැ ලොකුම අවුල උනේ ගෙවල් වල තිබුනු බඩු එහෙම තමයි. ලී බඩු එහෙමත් වේලල ගත්තම අවුලක් නැහැ...
  14. NEMISIS

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    1. ඔවු, ලයිසන් එක ගනිද්දි අවුරුද්දක් වැලිඩ් වෙන්න හරි අවුරුද 5ක් වැලිඩ් වෙන්න හරි ගන්න පුලුවන්. ඒක එක්ස්පයර් වෙන්න ලං උනාම රිනීවු කරන්න ඕන. ආයෙත් ආරක්ශක අමාත්‍යංශෙ ක්ලියර්නස් එක ගන්න ඕන. අපි TRC එකට renewal form එක දුන්නම එතනින් සේරම වැඩ ටික කරනවා 2. එක්සෑම් එක ගැසට් කරනවා. එතකොට ෆෝම් එකක්...
  15. NEMISIS

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    ඔවු ඒකත් එකක් තමයි තව International communication drill එහෙමත් තියනවා ඕවට prep වෙන්න, මාසෙකට විතර කලින් Tsunami communication drill එකක් තිබුනා
  16. NEMISIS

    Ford Everest එක ලංකාවට එනව නේද

    මම පරන ඒවා දැකලා ති‍යනවා නේ.
  17. NEMISIS

    ඇයි highway එකේ AC Bus විතරක් යන්නෙ?

    මාත් ඕකම කි‍යන්න හැදුවේ ඒත් ඒ කි‍යලා ති‍යෙන්නෙ මාතර ටවුන් එකේ ඉදලා ගාල්ල ටවුන් එකටම නං විනාඩි 45-55 ක් ‍යනවා නේද මාතර ටවුන් එකේ ඉදන් ගොඩගමට ‍යන්න විනාඩි 10ක්, පින්නදූවෙ ඉදන් ගාල්ලට විනාඩි 15ක් වගේ ‍යනවානේ. ගාල්ලෙ ටවුන් එකට ‍යද්දී අර ආමි කෑම්ප් එක ලග එහෙම හෙන ට්‍රැෆික් එකක් එහෙමත් ති‍යනවා, කලර්...
  18. NEMISIS

    Uninstall කරන්න Software එකක් (Help!)

    ඔය තරං uninstall කරන්න අමාරු software එක මොකද්ද
  19. NEMISIS

    තාත්තෙක් නැතුව පවූලෙන් දෙපලකුත් නැතුව කොල්ලෙකුට ගොඩ යන්න ලෙසිද?

    පුලුවන් මගේ තාත්තාට ලොකුවට දේපල සල්ලි එහෙම තිබ්බෙ නැහැ හැබැයි එන රුපියල හරි සුපිරියට මැනේජ් කරගන්න ස්කිල් එකක් තිබුනා, අපේ ගෙදර ලමයි 3යි, 3 දෙනාම කැම්පස් ගියා මම කැම්පස් ගිහින් මුල් මාස දෙක තුනේ විතරයි ගෙදරින් සල්ලි ගත්තෙ, කැම්පස් ඇවිත් ටික දවසකින් OL/AL ක්ලාස් සෙට් එකක් සෙට් උනා ඒවයින් සෑහෙන...
  20. NEMISIS

    Nil return: Government teacher

    ඉස්කෝලෙන් හරි කොහෙන් හරි පඩි හම්බෙන තැනින් T10 කියලා ඩොකියුමන්ට් එකක් ගන්න ඕන, දැනට payee ගෙවනවා නං ඒක තමයි ගෙවුව කියන එවිඩන්ස් එක ඒකෙ employer ගෙ TIN එක තියනවා. Government bank වල එහෙම T10 එක සහ එයාලගෙ TIN එක දෙනවා, ඒ වගේ ඕකෙත් අනිවා තියෙන්න ඕන

    No contents