1. NEMISIS

    Monitor Buy Help

    Display scale එක බලාගන්න ඕන නං මම මගේ 27inch 4K මොනිටරේ, 1080, 2K, 4K Mode දාල ගනිපු SS තුනක් මේ තියෙන්නෙ, ෆුල් සයිස් image එක ඕපන් කරලා බලන්න 1080 2K 4K
  2. NEMISIS

    Monitor Buy Help

    මොනිටරේ තියන පික්සල් ගාන අනුව තමයි රෙසලූශන් එක තීරනය වෙන්නෙ. හැබැයි VGA කාඩ් එක සපෝට් කරන උපරිම රෙසලූශන් එකක් තියනවා. කියලා තියන කාඩ් එක නං අවුලක් නැහැනේ 2K/4K පුලුවන් 27/32 වගේ සයිස් එකකට යනවා නං අඩුම 2K එකක් ගන්න. පුලුවන් නං 4K එකක්. හැබැයි ප්‍රශ්නෙ තියන්නෙ Used ඒව ගේම් ගහන්න නං හරියන එකක්...
  3. NEMISIS

    Neoview

    සල්ලි දාල පස්සෙ බඩු වල ෆොටෝ අහලා වැඩක් නැහැනේ. ගෙදරට ආවට පස්සෙම බලා ගන්න තිබ්බා නේ.
  4. NEMISIS

    ලී පිලිබදව ගැටලුවක්

    ලී ටික හොඳ නං ඒ ටික ගන්න. නැත්තං ඔය ලී ටික දුර තියන වඩු මඩුවකට ගෙනිහින් එතන ඉඳන් සයිස් කරලා ගෙදරට ගේන්න. finish වහලක් නං කොහොමත් ලී ටික සයිස් කරලා ගාල ගන්න වෙනවානේ, එතකොට අලුත් ලී වගේ වෙනවා ගෙදරට කියන්න පරන ලී ටික දීලා අලුත් ලී අරන් ආවා කියලා බාස් ලා පරන ගෙවල් වලින් අයින් කරන ලී වලින් වැඩ...
  5. NEMISIS

    Mosfet From Ali

    Silvertone eke baluwa da? un laga genuine components thiyanawa.
  6. NEMISIS

    pan එකක්

    Cast iron ඒව ගන්න පුලුවන් නං හරි, ලංකාවෙ පට්ට ගනං මම US වලින් cast iron හෙන සෙට් එකක් ගෙනාව, එකම අවුලකට තියෙන්නෙ සමහර ඒව උස්සන්න අලි මස් කාල එන්න ඕන. wife ට ඒව තනි අතින් උස්සන්න බැහැ
  7. NEMISIS

    Damro Latex Spring Metress

    මගේ ලඟ එකක් තියනවා, මෙහෙ තියන අනෙක් බ්‍රැන්ඩ් එක්ක බැලුවම දම්රෝ එක හොඳටම හොඳයි හැබැයි ආපිකෝ එක දම්රෝ එකට වඩා පොඩ්ඩක් කම්ෆටබල් ගාන එකම වගේ කොලිටියත් වෙනසක් නැහැ, කම්ෆටබල් ගතියෙ පොඩි වෙනසක් තියෙන්නෙ
  8. NEMISIS

    Apple Care Warranty

    Try calling future world, they will ask the serial number and then confirm if they can provide warranty. But you will have to provide export license from the trcsl, if they have to send the phone back to apple, you won’t be able to get the export license since you don’t have trcsl approval for...
  9. NEMISIS

    යකඩ

    How? Lightning does not attract to metal/steel per se, but attracts to the shortest path to discharge, in other words tallest place, it doesn’t matter what it is made of.
  10. NEMISIS

    Best buy / Amazon එකෙන් TV ගත්ත අය කවුද මේකෙ ඉන්නෙ ?

    Sri Lak shipping I have posted a thread sometimes back
  11. NEMISIS

    Best buy / Amazon එකෙන් TV ගත්ත අය කවුද මේකෙ ඉන්නෙ ?

    I think the TV was around $300 (close to 90K lkr), It was a black friday offer.
  12. NEMISIS

    Best buy / Amazon එකෙන් TV ගත්ත අය කවුද මේකෙ ඉන්නෙ ?

    There are 150 reviews in the listing, may be you should check them out I bought a TV from amazon and shipped to Sri Lanka through a package forwarding company, I pad 50K for duties, about 15K for shipping and 5K for warehouse and handling. One more thing to consider is, US tvs are not...
  13. NEMISIS

    LG TV from Abans

    කීප දෙනෙක්ම කියපු විදියට අබාන්ස් එකේ සර්විස් එක අන්තිමයි. ඒක නිසා දම්රෝ එකේ වගේ සර්විස් එක හොඳ තැනක් බලලා ගත්තානං හරි
  14. NEMISIS

    mac and ios වල සිංහල ටයිපින්

    ඔය 3rd party ඒව දාන්නෙ ඇයි inbuilt එන විජේසේකර එකේ අවුල මොකද්ද
  15. NEMISIS

    BOC Credit card statement ප්‍රශ්න 🥴

    ඇප් එකෙන් බලාගන්න බැරිද
  16. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    ඔය මම අලවපු එකට නං හොට්ගන් එක ඕන නැහැ. මොකද ෆැබ්‍රික් එක රත් කරා කියලා ස්ට්‍රෙච් වෙන්නෙ නැහැනේ අර ඩෑශ්බෝඩ් වල එහෙම අලවන ලෙදර් වගේ මැටීරියල් නං හීට් කරලා තමයි ඇදල හැඩේ ගන්නෙ, ඒකත් හෙයා ඩ්‍රයර් එකක් තියනවා නං කරගන්න පුලුවන්
  17. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    ah.. ඕකත් කරන විදියක් ඇති ගොඩක්ම stretch වෙන මැටීරියල් එකක් ගත්තා නං එහෙම කැතට පේන්නෙ නැති වෙන්න ඇදලා අලවන්න පුලුවන් වෙයි
  18. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    එහෙනං ඒ ගනිපු රෙද්ද කේස් වෙලා හරි තිබුනු රෙද්දම ආයෙ අලවලා හරි මේකට ගන්න ඕන රෙද්දෙම අනෙක් පැත්තෙ ස්පොන්ජ් ලේයර් එක තියන රෙද්දක්. ඒක ඇලෙවුවම කීයටවත් ගම් පාරවල් පේන්නෙ නැහැ මම අද වහල හයි කරා, Edges වල ෆොටෝ ටිකක් හෙට දාන්නං. කිසිම අවුලක් නැහැ හොඳටම තියනවා
  19. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    sunroof එක වටේ බීඩින් එකක් හරි ප්ලාස්ටික් මෝල්ඩින් එකක් වගේ තියනවා නං කිසි අවුලක් වෙන්නනෙ නැහැ ඔය වගේ cutout තියන ඒව හොඳටම එනවා අනෙක් පැත්තකට නමලා ඇලෙවුවම after ඒවනං තියනවා, before එකක් හොයාගන්න තමයි අමාරු
  20. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    රෙද්ද ගත්තෙ මාතර තියන සිසුරුබෝවා කියල තැනින් කොලඹ නං දෙල්කඳ මහරගම සයිඩ් එකේ ඕන තරං තැන් තියනවානේ ගම් ගත්තෙත් එතනින්. හැබැයි ඔයාම කරගන්නවා නං 3M හරි Wurth හරි spray glue එකක් ගන්න ඒක 8000 ගානක් වෙනවා හැබැයි වැඩේ ලේසියි සහ ෆිනිශින් එතක් තව පොඩ්ඩක් හොඳට එයි

    No contents