1. NEMISIS

    Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?

    1.5 SQ MM වයර් එකක් දැම්මනං හරි, ඇම්පියර් 13ට දාන්නෙ ඒ වයර් එක ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය පොඩි සොකට් කෑලි වලින් 5A වලට වඩා ගන්න එක ශුවර් නැහැ.
  2. NEMISIS

    Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?

    sunk බොක්ස් 2 ඒව තුනක් වගේ දාල ලෑල්ලක ඒ ටික හියි කරලා එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් හදා ගන්න පුලුවන් එහෙම නැත්තං ප්ලාස්ටික් බොක්ස් එකක හරි ලී බොක්ස් එකක් හදලා හරි මේව දාල හදා ගන්න පුලුවන්, හැබැයි ස්චිච් නැහැ, ප්ලග් තරං ඩියුරබල් නැහැ, මේවයෙ කොලිටිය අඩුයි සහ සේෆ්ටිය අඩුයි...
  3. NEMISIS

    Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?

    මේක 2012 දි ගනිපු එකක්
  4. NEMISIS

    ලංකාවේ ගරාජ්

    සමහර දේවල් depends මට ඉතින් disposable income එකක් තියනවා සහ ඕව හදන එක තමයි හොබි එක. ඒක නිසා ගාන ගැන හිතන්නෙ නැතිව හදන එක තමයි කරන්නෙ අපිම හදනකොට අනවශ්‍ය කෑලි එහෙමත් වැඩි හොඳට රීප්ලේස් කරන නිසා ගොඩක් වෙලාවට ගැරිජ් එකකින් හදනවට වියදම වැඩි වෙන්නත් පුලුවන් අපි ඕක කරන්න ගියාම
  5. NEMISIS

    ලංකාවේ ගරාජ්

    මගේ ලඟ කාලයක් පරන බයික් එකක් තිබුනා TW200 එකක්, පස්සෙත් තව එක එක පොඩි බයික් ස්කූටර් එහෙම තිබුනා ඕව අතපත ගාල ගලවලම දැන් බයික් එකක අවුලක් ගොඩදාන්න පුලුවන් ටූල්ස් නං සේරම මගේ ලඟ තියනවා කාර් එක කෑලි වලට ගලවන්න උනත් බයික් එක පරන එකක් නං(සහ financially stable නං) බය නැතුව ගලවලා බලන්න තියෙන්නෙ. මගේ...
  6. NEMISIS

    Spring Pal Mattress පාවිච්චි කරන අය දුවගෙන එන්ට!

    ගන්න එපා. නිකං කාඩ්බෝඩ් එකක් උඩ නිදාගන්නවා වගේ. මම මගේ රෙන්ට් කරන තැනකට ඕකෙන් දෙකක් ගත්තා දම්රෝ ආපිකෝ ඒව ලඟින්වත් තියන්න බැහැ ලොකු වෙනසක් තියනවා හැබැයි ගානෙ ලොකු වෙනසක් නැහැ ආපිකෝ හරි දම්රෝ හරි දෙකෙන් එකක් ගන්න
  7. NEMISIS

    ComBank පම්කෙ digital

    ඇප් එකේ 2018 වෙනකන් පුලුවන් මම දැන් බැලුවා
  8. NEMISIS

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    ඕක තායිලන්ඩ් අපි ඉම්පෝට් කරන්නෙ ජපන් වලින් නිසා තමයි ඔය පොතේ ජපන් කියලා වදින්නෙ චැසි එකේ VIN ලේබල් එක බලන්න ඒකෙ තියෙන්නෙ තායිලන්ඩ් කියලා. මම දැක්ක යූටියුබ් එකේ ඔය සීන් එක පෙන්නනවා. ඕක අවුලක් නැහැ ගොඩක් බයික් සහ වාහන තායිලන්ඩ් වල තමයි හදන්නෙ කොලිටි එකේ වෙනසක් නැහැ ජපන් හැදුවද තායිලන්ඩ හැදුවද...
  9. NEMISIS

    ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි 😕😕😕

    RIP මම කැම්පස් එකේ ඉන්න කාලෙ මොනවා හරි subject එකකට ස්පීච් එකක් කරන් පොර ආවා හෙන හොඳ මනුස්සයෙක්.
  10. NEMISIS

    playstation තියෙන අය කො

    මම COD තමයි ඔන්ලයින් ගේම් එකකට කියලා ගහන්නෙ. පොඩි learning curve එකක් තියනවා ඒක හරි හැබැයි ඒක ඒ තරං අවුලක් නැහැ මමත් කලින් PC ගේම් තමයි ගැහුවෙ. Game ගහන්නම PC හැදුවෙ හැබැයි මට controller එක පුරුදු වෙන්න එහෙම අවුලක් උනේ නැහැ මම එක කන්ට්‍රෝලර් එකක ඇනලොග් ස්ටික් රීප්ලේස් කරන්න වෙන තරමට FPS ගැහුවා
  11. NEMISIS

    playstation තියෙන අය කො

    මෙහෙම සීන් එකක් නැහැ කම්පියුටරේදි aim කරන විදියට නෙමෙයි game controller එකෙන් aim කරන්න ඕන. කම්පියුටරේ අපි move වෙන්නෙ නැතිවත් aim කරන්න පුලුවන් mouse එකෙන් හැබැයි game controller එකෙන් aim කරන්න ඕන move වෙන ගමන්මයි. ඒ කියන්නෙ aim එක analog stick දෙකෙන්ම කරන්න ඕන. ඕක පුරුදු උනු ගමන් ගේමක් නැහැ...
  12. NEMISIS

    playstation තියෙන අය කො

    Actually I bought from camera lk, they were the cheapest when I bought it, so I went there. All the shops were selling hand carried units so I went for the cheapest shop.
  13. NEMISIS

    playstation තියෙන අය කො

    yes, they say so, but that is a lie.
  14. NEMISIS

    playstation තියෙන අය කො

    They are NOT authorized to sell PS5 in sri lanka. (But they are lying that they are authorized) they sell hand carried Japanese version here, and they can not provide warranty for those. They repair them in sri lanka. Camera lk is authorized only to sell some sony cameras.
  15. NEMISIS

    Paint help

    You have to wait until the slab get completely dry and then waterproof the topside. You can use a good product like Tokyo 2K, that is expensive but will give you very good results. Then plaster the topside on top of waterproof layer, with an angle so that water won’t puddle up nor waterproofing...
  16. NEMISIS

    playstation තියෙන අය කො

    You can literally use a PS5 as a PS4 without any of those If you are only playing ps4 games, ps5 is just a better ps4. very well used PS4 costs 1/3 of a new PS5, so that is not fraction of a cost. And what do you mean by easy maintenance? PS4 released more than 10 years ago(even ps5 released in...
  17. NEMISIS

    මචන්ලා ipad එකක් ගන්න හොන්ද කොහෙද?

    මාත් ගොඩක් බඩු Luxary X එකෙන් අරගෙන තියනවා අවුලක් වෙලා නැහැ (වොරන්ටි ගන්න ගියාම කොහොමද දන්නෙ නැහැ හැබැයි) ගාන ගැනම හිතනවා නං WiFi එක අරගෙන පෝටබල් WiFi රවුටර් එකක් ගත්තානං හරි
  18. NEMISIS

    අනුන්ගෙ පුසෝ -

    අපේ ගෙදරටත් ඔය වැස්ස දවසෙ එකෙක් ආවා, ඌ දැන් මෙහෙ පදිංචි වෙලා පොඩි උන් ඉන්න නිසා ගිහින් බෙහෙත් විදගෙනත් ආවා. low maintenance dial එකක්, කෑගහන්නෙ නෑ, පරිප්පුයි බතුයි දුන්නත් කනවා කිසි අවුලක් නැතිව. පොඩි එකා දවසක් ඌට cat food වගයක් ගෙනාවා ඌ ඒක කන්නෙ නැහැ :D :D
  19. NEMISIS

    Secret Santa - Gifts 🎅🎁

    Hand bag Fitness band, earbud etc
  20. NEMISIS

    Monitor Buy Help

    මේක brand new එකක් ViewSonic VA2762-4K

    No contents