කඩා වැටුණු බැංකුව මොකක්ද ? කඩා වැටිලා මහ බැංකුවෙන් කේස් ඇදලා තියෙන බැංකුව මොකක්ද මචන්ලා?
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Feb 17, 2019 #1 කඩා වැටුණු බැංකුව මොකක්ද ? කඩා වැටිලා මහ බැංකුවෙන් කේස් ඇදලා තියෙන බැංකුව මොකක්ද මචන්ලා?
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,201 9,802 113 Feb 17, 2019 #5 Casinoboy said: කඩා වැටිලා මහ බැංකුවෙන් කේස් ඇදලා තියෙන බැංකුව මොකක්ද මචන්ලා? Click to expand... play_boy said: Sampath da ? Click to expand... The Finance PLC, සම්පත් නෙමේ.. සම්පත් තලාහේන බ්‍රාන්ච් එකේ staff එක ලොකු සල්ලි තියෙන account වලින් කෝටි 12ක් ඇදලා... ඒකට අදාල සෙට් එකම remand කරලා CID එකෙන් investigation යනවාදැන්.. මේක පිටින් දාල තම්බි ටික සම්පත් වැටිලා කියලා ප්‍රචාරෙ යවන ට්‍රයි කරනවා.. සම්පත් එහෙම ලේසියෙන් වැටෙන්නෙ නෑ..ධම්මික පෙරේරා ඉන්නකන් වැටෙන්න දෙන්නෙත් නෑ. Nothing to worry about. Last edited: Feb 17, 2019
Casinoboy said: කඩා වැටිලා මහ බැංකුවෙන් කේස් ඇදලා තියෙන බැංකුව මොකක්ද මචන්ලා? Click to expand... play_boy said: Sampath da ? Click to expand... The Finance PLC, සම්පත් නෙමේ.. සම්පත් තලාහේන බ්‍රාන්ච් එකේ staff එක ලොකු සල්ලි තියෙන account වලින් කෝටි 12ක් ඇදලා... ඒකට අදාල සෙට් එකම remand කරලා CID එකෙන් investigation යනවාදැන්.. මේක පිටින් දාල තම්බි ටික සම්පත් වැටිලා කියලා ප්‍රචාරෙ යවන ට්‍රයි කරනවා.. සම්පත් එහෙම ලේසියෙන් වැටෙන්නෙ නෑ..ධම්මික පෙරේරා ඉන්නකන් වැටෙන්න දෙන්නෙත් නෑ. Nothing to worry about.
S SivaJ Member Feb 14, 2019 110 17 0 Feb 17, 2019 #6 බැංකුවක් නෙමේ, ලංකාවේ පරණම ෆිනෑන්ස් කොම්පැනි එකක් වන ද ෆිනෑන්ස් එක. ඒකට අලුතින් තැන්පතු භාර ගැනීම, ණය දීම, කල්පිරුණු තැන්පතු නිදහස් කිරීම වගේ දේවල් තාවකාලික අත්හිටුවා තියෙන්නේ.
බැංකුවක් නෙමේ, ලංකාවේ පරණම ෆිනෑන්ස් කොම්පැනි එකක් වන ද ෆිනෑන්ස් එක. ඒකට අලුතින් තැන්පතු භාර ගැනීම, ණය දීම, කල්පිරුණු තැන්පතු නිදහස් කිරීම වගේ දේවල් තාවකාලික අත්හිටුවා තියෙන්නේ.
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Feb 17, 2019 #7 ද ෆිනෑන්ස් එක..... !!
sw7x Well-known member Nov 12, 2007 11,120 2,300 113 Feb 17, 2019 #8 oya kiyanne koti bomb gahala maha bankuwa bildima kada watuna eka ne
rukshan0000 Well-known member Dec 1, 2010 8,545 5,565 113 ඇයි අහන්නේ,එන්නද Feb 17, 2019 #9 sampath eke kisima awulak na. oka wessa allage kollo tika geni yana boruwak thalahena branch eke case ekak nam tiye. e hera sampath eke awulak na kisima the finance eka nam awul gihin. function wenne na.
sampath eke kisima awulak na. oka wessa allage kollo tika geni yana boruwak thalahena branch eke case ekak nam tiye. e hera sampath eke awulak na kisima the finance eka nam awul gihin. function wenne na.
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,011 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 17, 2019 #11 Casinoboy said: කඩා වැටිලා මහ බැංකුවෙන් කේස් ඇදලා තියෙන බැංකුව මොකක්ද මචන්ලා? Click to expand... sw7x said: oya kiyanne koti bomb gahala maha bankuwa bildima kada watuna eka ne Click to expand...
Casinoboy said: කඩා වැටිලා මහ බැංකුවෙන් කේස් ඇදලා තියෙන බැංකුව මොකක්ද මචන්ලා? Click to expand... sw7x said: oya kiyanne koti bomb gahala maha bankuwa bildima kada watuna eka ne Click to expand...