ලංකා ටයිල්ස් දෙසැම්බර් වල සේල් තිබුනා.... ඒකෙන් ගත්තෙ..... 1100/= වගේ 2 2 සයිස් ටයිල් එක 730/= - 790/= වගේ ගන්න පුලුවන්. තවම සේල් ඇති. බලන්න. නැත්නම් ඉඹුල්ගොඩ උන්ගෙ ෆැක්ට්‍රි අවුට්ලට් එකක් තියෙනවා..... ඒකෙත් අඩුයි. හැබැයි ඔයා තෝරන ටයිල් එකෙන් ස්ටොක් නැති නම් ඔයාට ඕන ගානට වැඩක් වෙන්නෙ නෑ.