1. Ridila™

    කොරෝනා වලින් දවසකට 50ක් මැරෙනවාලු

    ගෑණිගෙ ජංගියෙ එල්ලිලා UK ගිය එක ඉතින් කව්ද කීර්ති අයියෙ නොදන්නෙ :P
  2. Ridila™

    කොරෝනා වලින් දවසකට 50ක් මැරෙනවාලු

    කීර්ති අයියටත් ඉක්මනට වැලිගම්පිටි යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා කොරෝනා හැදිලා
  3. Ridila™

    ගුරුකම

    :lol:
  4. Ridila™

    මංගල_කිංකිණි

    ඇට්ටෙක්ගෙ පඩිය 35 ක් වගේ.
  5. Ridila™

    මංගල_කිංකිණි

    උපරිම 80 යි. Grade 1 nam 1.20 ක් ගන්නවා
  6. Ridila™

    මංගල_කිංකිණි

    සැලරිත් ලොකු හොදක් නෑ බං Grade I වෙනකන් උපරිම 75 ක් 80 ක් ඒත් ඉතින් කන කට්ට එක්ක ඕක මොකක්ද
  7. Ridila™

    මංගල_කිංකිණි

    ක්‍රිකට් ත්‍රෙඩ් වල සංගක්කාරටයි මහේලටයි බැනපුවට ඇරියස් තවම කවර් කරනවා නේද ඉතාලි පුතා. :rofl:
  8. Ridila™

    මංගල_කිංකිණි

    :lol::lol:
  9. Ridila™

    මංගල_කිංකිණි

    අනිවා
  10. Ridila™

    මංගල_කිංකිණි

    නර්සින් යන ගොඩක් උන් දුප්පත් පවුල්වල කෙල්ලො. මොකද උන්ට ට්‍රේනින් පීරියඩ් එකේ ඉදන්ම සැලරි එකක් දෙනවා 20 000 ක් වගේ (ගාන නම් ශුවර් නෑ) පවුල් ප්‍රශ්න එක්ක ඕක නිසයි ගොඩක් උන් නර්සින් යන්නෙ නැතුව ගොඩක් උන් කැමැත්තෙන් නෙමෙයි. මට හම්බුවෙලා තියෙන අයගෙන් 99% ක්ම බැන බැන ජොබ් එක කරන්නෙ.
  11. Ridila™

    මංගල_කිංකිණි

    මොකෝ උඹ හිනා වෙන්නෙ
  12. Ridila™

    මංගල_කිංකිණි

    පිරිමින්ගෙ අහවල් එක අල්ලන කතා නම් බොරු බං, ඒවට ඉන්නවා පිරිමි නර්ස්ලා සහ ඇටෙන්ඩන්ට්ලා. ඔය නයිට් කරද්දි ඩොක්කු අනින කතා නම් පට්ටපල් බොරු. ඒඋනත් ඩොක්කූ අනින මිසීලත් නැත්තේම නැතිව නෙමෙයි. ඒක ඒ අයගේ පෞද්ගලික ජීවිත එහෙම උන් මොන ජොබ් එක කලත් පිට යනවා.
  13. Ridila™

    END OF THE SINHALU

    :oo::oo:
  14. Ridila™

    END OF THE SINHALU

    නෑ බං තවම පදින්නෙ ඒක. Permit හම්බෙනකන් ඕක පදිනවා. තව අවුරුදු දෙකයිනෙ.
  15. Ridila™

    මංගල_කිංකිණි

    FYI මම තවම බැදලා නෑ හොදේ. එන අවුරුද්දෙ marry කරන්න හිතන් ඉන්නෙ. නන් මෙඩිකල් ෆීල්ඩ් එකෙන්. ඕනෙ නම් නර්ස් කෙනෙක් බදින්නත් පුලුවන් මම වචනෙ දෙනකන් ඉන්නෙ කොල්ලව අතඇරලා එන්න. :rofl: නර්ස් කෙනෙක් බැන්දම හරියටම කොහොමද තත්වෙ කියල ඕනෙනම් අපෙ Sri_sampath අයියට PM එකක් දාහන්.
  16. Ridila™

    මංගල_කිංකිණි

    නර්ස්ලා ඩොක්ටර්ස්ලා නම් පෞද්ගලිකව මම අනුමත කරන්නෙ නෑ. ඒක මගේ පෞද්ගලික මතය වෙන්න පුලුවන්. මෙන්න හේතු ටික. 1. අපිට අසනීපයක් උනාම උන් ගනන් ගන්නෙ නෑ කෙයාරින් මදි. ඔලුවෙ කැක්කුමක් ආවත් හිතන්නෙ අපෝ ඕක පොඩි දෙයකක්නෙ කියලා. උණක් ගැනුනත් එච්චරයි. 2. පට්ට බිසී ලයිෆ් එකක් උන්ට තියෙන්නෙ. විශේශයෙන් නර්ස්ලා...
  17. Ridila™

    මංගල_කිංකිණි

    පත්තර වලින් ඉතින් හම්බෙන 80 %ක්ම අම්බානක් යක්කු තමයි. ඉතිරි 19.9 % පෙර වැරදි සහිත හදිසියට ට්‍රක් එකක් උනත් පාක් කරන්න පුලුවන් අය. 0.1% ක් ඉන්නවා රුවයි, ගුණයි, පතිවතයි ඔක්කොම හොද උන්.
  18. Ridila™

    END OF THE SINHALU

    :no::baffled:
  19. Ridila™

    corona is a demon

    බලාගෙන හිරවෙයි

    No contents