1. Ridila™

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    උවිඳු සත්සර aka අවංක ඝාතකයා
  2. Ridila™

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    කොරෝනා කියන්නෙ virus එකක් බං. ඇන්ටිබයොටික්ස් තියෙන්නෙ bacterial infections වලට. ඔය නිව්මෝනියාව එන එකටයි ඇන්ටිබයොටික්ස් දෙන්නෙ. කොරෝනා වලින් ගොඩ ආවොත් ඉමියුනිටි හැදෙනවා
  3. Ridila™

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    අපිටත් hydroxychloroquine බොන්න වෙනවා. හරි ගියොත් හොදයි. UK වල estimated death amount එක 2.5 millions ලු ඕක ඉවරවෙද්දි.
  4. Ridila™

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    උඹ හරියටම කිව්වා උවිදු පුතේ. :lol:
  5. Ridila™

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    :sorry::sorry: නෑ බං ටිකක් දුර යද්දි හෙන ඩල් ගතියක් ආවා ඔක්කොම පාලුවට ගිහින් පට්ට මූසලයි
  6. Ridila™

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    අද කොළඹ ඉදන් ගෙදර ආවා පාරෙ 100 ට වෙනදා මේ වෙලේට 50 ටවත් එන්න බෑ. ගෙවල් ලග ශෙඩ් එකෙන් ෆුල් ටෑන්ක් ගහ ගත්තා. පාරෙ බලු බල්ලෙක් නෑ. සොම්බි ඇටෑක් එකක් ඇවිත් මිනිස්සු වඳ වෙලා වගේ ෆීලින්ග් එකක් එන්නෙ.
  7. Ridila™

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඕක තවම proven නෑ බං . Hydroxychloroquine and Azithromycin ගැන ඔය කියන්නෙ.
  8. Ridila™

    දැන් තරු පෙනිලා නේද ඉන්නේ?

    ආහ් කීර්ති අයියා
  9. Ridila™

    වයිෆ්ගේ නංගි

    බ්ම්ප්
  10. Ridila™

    ඇඳගෙන ඉන්නේ

    බලපන්කො තව සතියකින් කොළඹ ශට් ඩවුන් කරන්න වෙන්නෙ නැද්ද කියලා. කොළඹ හරිහමන් qurantine procedure එකක් හැදුනෙ නැත්නම්.
  11. Ridila™

    ඇඳගෙන ඉන්නේ

    අනේ රෙද්ද. කොරෝනා suspecting patients ලව IDH එකෙන් Transfer in ගන්නෙ නෑ. කොරෝනා qurantine කරන්න හරි හමන් Maternity hospital එකක් නෑ. ඒ උනාට ලංකාවෙ ගොන් හුට්ටලා වංසෙනම් කබල් ගාන්ම දන්නවා ලෝඩ් පකීර්ලා වගේ.
  12. Ridila™

    What is your salary (2020)

    36 000 හොස්පිටල් ඇටෙන්ඩන්ට් :lol: :(
  13. Ridila™

    කෙල්ල වෙන එකෙක් එක්ක

    ඉදගෙනද? :lol: පල පොන්ස් යන්න
  14. Ridila™

    කෙල්ල වෙන එකෙක් එක්ක

    වැල් බලන එව්වා බඩු ගැහුවා කියලා කවුන්ට් කරන්න එපා කීර්ති අයියාහ්. :lol:
  15. Ridila™

    sangakkara lunu mirisak hadanava

    Same here
  16. Ridila™

    මහින්දගේ ඉන්දිය සංචාරයට ප්‍රසන්නත්

    එකක් හරියට කියපන් පොන්ස් Cardiologist ද Cardiothorasic surgeon ද කන්ෆියුස් නොකර.
  17. Ridila™

    මහින්දගේ ඉන්දිය සංචාරයට ප්‍රසන්නත්

    මගේ දත් ගැලවිල්ල කෙසේ වෙතත් දත් දොස්තර කෙනෙක් වෙව්ච තොගෙ දත් 32 ම Mandible එකත් එක්කම ගලෝගෙන මාරු උනු බඩ්ඩක් තොට හිටියා නේද :lol:
  18. Ridila™

    මහින්දගේ ඉන්දිය සංචාරයට ප්‍රසන්නත්

    උඹට නම් ඌ උඹෙ patient base එක කඩපු එකේ අවුලක්වගේ තියෙන්නෙ

    No contents