තිසරපට නොමැතිව විලාසිතා කිරීමට බොහෝ හොලිවුඩ් තරු පෙළඹී සිටින බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. තරමක් වෙනස් විලාසිතා වලට ප්‍රචලිත සුපිරි ගායිකා රිහානා විසින් තිසරපට නොමැතිව මෙයට කලකට පෙර පටන්ම ඡායාරූප වලට පෙනී සිට තිබු අතර පසුව එය අනුගමනය කරමින් රීටා ඔරා, කිම් කාඩර්ශියන්, මිරැන්ඩා කෙර්...