රැවටුනා සිංහළු

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    රැවටුනා සිංහළු

    ලොව සුරූපීම කාන්තාවන් බවට පත් වුනු පිරිමින් දස දෙනා
    ලංකාවෙන් චමිලා!

    01. Andrej Pejic
    12.jpg


    සයිබීරියානු ඕස්ට්‍රේලියා ජාතිකයෙකු ලෙස උපන් Andrej Pejic ජනප්‍රිය වූයේ ඔහුට ගැහැණියක හා පිරිමියෙකු යන දෙ ආකාරයටම විලාසිතා නිරූපණයේ තිබූ හැකියාව නිසායි. 2011 ජනවාරි මස පැරිස් විලාසිතා උත්සවයකදී ඔහු මෙය ප්‍රථම වතාවට සිදු කල අතර Models.com වෙබ් අඩෙවියේ හොඳම පිරිමි විලාසිතා නිරූපණ ශිල්පීන් 50 දෙනා අතරින් 18 වන ස්ථානය දරන ඔහු 2011 වර්ෂයේ ලොව සරාගීම කාන්තාවන් 100 දෙනා අතර 98 වන ස්ථානයට හිමිකම් කීය.


    02. Lea T.
    22.jpg


    981 දී උපත ලද බ්‍රසීල ජාතික Lea T අද වන විට නිරූපන ශිල්පිනියකි


    03. Claudia Charriez
    32.jpg


    2008 වසරේ ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහනකින් Claudia ව ඇමෙරිකාවේ අනාගත නිරූපණ තරුව ලෙසද නම් කොට තිබේ. - See more at: http://offair.nethfm.com/article/19459#sthash.vCxSQsq1.dpuf


    04. Isis King
    41.jpg


    1985 දී වේල්සයේ උපන් Isis King ඇමෙරිකාව තුල ජනප්‍රිය වූ America’s Next Top Model තරඟාවලිය හරහා ජනප්‍රිය වූ කෙනෙකි.

    05. Florencia De La V
    5.jpg


    1979 දී Roberto Carlos ලෙස උපන් මැය පසු කාලීනව Florencia De La V නමින් නම් වෙනස් කර ගෙන තිබේ. ඇය නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වේ.


    06. Sirapassorn Atthayakorn
    6.jpg


    Miss International Queen ලෙස 2011 දී සම්මාන දිනා තිබේ.


    07. Chamila Asanka
    7.jpg


    චමිල අසංක ලෙස උපත ලබා "චමිලා අසංකා" ලෙස Miss International Queen තරඟාවලියට සහභාගී වී ජනප්‍රියත්වයට පත්වූවෙකි.

    08. Caroline "Tula" Cossey
    81.jpg


    බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන මොහු අද වනවිට සිනමා නිළියකි.

    09. Roberta Close
    91.jpg


    බ්‍රසීල ජාතික Close උපතින් පුරුෂයෙකුවත් ස්ත්‍රියකවත් නොවූ ද්විත්ව ලිංගිකයෙකු විය. 1989 දී සිදු කරන ලද සැත්කමකින් පසු සම්පූර්ණ කාන්තාවක් බවට පත් වූ Close ව බ්‍රසීලයේ සුන්දරතම කාන්තාව ලෙස වරෙක නම් කෙරිණ.

    10. Malika
    102.jpg


    International Queen competition සඳහා සහභාගී වූ එකම ඉන්දියානු කාන්තාවවන අතර සැත්කම් බොහෝ ප්‍රමාණයකට මුහුණදී වත්මන් ස්වරූපයට පත්ව තිබේ.
     
    • Like
    Reactions: freak88

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    1979 දී Roberto Carlos ලෙස උපන් මැය පසු කාලීනව Florencia De La V නමින් නම් වෙනස් කර ගෙන තිබේ. ඇය නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වේ.

    meka pahadili madi.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    7.jpg


    yako me aththatama kellek nemida:sorry::sorry::sorry::sorry::sorry:

    11baa0bd19f47c16b9794f42cda808cc.jpg

    mama hithan hitiye kellek kiyalane...රැවටුනා සිංහළු...hand use kala wageth mathakai:sorry::sorry::sorry::shocked::shocked::shocked:
     
    Last edited: