විරුද්ධ මත දරන්න බැරි කාලකණ්නි මචන් මට දවසට අඩුම -රෙප් එනවා 5ක්වත් කුණුහරුපෙන් බැනලා මතගැටුම් ඇතිවෙන වෙනම දෙයක් කුණුහරුපෙන් බැණලා -රෙප් දෙන එක වැරදියි
මේක බලපන්කෝ මචන් එතකොට උඹට තේරෙයි මුන්ව හදන්න බෑ කියලා මට දැන් 80+ -රෙප් දීලා තියෙනවා කුණුහරුප කියලම :rofl...