ලක්ෂ 5ක් අතේ තියන් උබට සුපර් මාකට් ටයිප් එකට සොප් එකක් පටන් ගන්න බෑ සිල්ලර කඩයක් පටන් ගනින් සුපර් මාකට් රැක් ගහලා සීසී ටිවී ගහලා කැසියර් එක හදන කොටම උබට ලක්ෂ 10ක් වත් යයි ගොසරියක් පටන් ගනින් ඉස්සල්ලා උබේ අතේ ගානට හරියන්නේ ඒක පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ලොකු කරගමු ඉස්සල්ලා හොද තොග කඩයක් අල්ලාගෙන බඩු ගෙනත්...