ජරා_නඩු_ප්‍රශ්ණ

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ජරා_නඩු_ප්‍රශ්ණ

    පාරිභෝගික සේවා අධිකාරියෙන් මගේ පැමිණිල්ලක් සාකච්ජා කරා දැන් අවුරුද්දකට කලින්, මාස 2 කින් ආයිත් නඩුව ගන්නව කිව්ව එදා, අදටත් නැහැ, මුල්ම දවසෙ යනකොටත් අදාල වැරැද්ද කරපු එකා අධිකාරියේ ඔෆිස් ඒරියා එකේ හිටියෙ, ඇතුලෙ එකෙක් අල්ලන්න ඇති කියල හිතෙනව.

    තව වෙන නඩුවක් තියෙනව, ඒකෙත් මම පැමිණිල්ල, ඒත් පොලීසියයි හොරුයි දැන් එක පැත්තෙ. හොරාට හොදට සල්ලි තියෙනව.

    පොලිස් කොමිසමට ගියත් ඒකෙත් වෙන්නෙ අර මුලින් කියපු දේමනම් වැඩක් නෑ නේද..

    කලකිරෙනව මේව කල්පනා වෙද්දි, උපදෙසක් දෙන්න පුලුවන්නම් ලියන්න..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබේ නමේ හැටියට තමයි ඉතින් උබ යන යන තැන කරන කියන දේවල් වලට වෙන්නෙත් ඉස්සල්ලා නම වෙනස් කර ගනින්:P
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    උබේ නමේ හැටියට තමයි ඉතින් උබ යන යන තැන කරන කියන දේවල් වලට වෙන්නෙත් ඉස්සල්ලා නම වෙනස් කර ගනින්:P

    මේකෙ එහෙම නම දැම්මට චරිතෙ ටෝටලි වෙනස් බන්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකෙ එහෙම නම දැම්මට චරිතෙ ටෝටලි වෙනස් බන්

    මං කිවුවෙත් චරිතේ නෙමෙයි නම වෙනස් කර ගනින් කියලා එතකොට ඔක්කොම ඉබේ හරියයි! රතු කොටු ටිකත් නිල් වෙයි!
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මං කිවුවෙත් චරිතේ නෙමෙයි නම වෙනස් කර ගනින් කියලා එතකොට ඔක්කොම ඉබේ හරියයි! රතු කොටු ටිකත් නිල් වෙයි!

    ඇත්ත කතා කරන කෙනාට රතු කොටු වැඩියි බ්‍රෝ
     
    • Like
    Reactions: 7204