1. MAHAADENAmutta

    මේ අහපල්ලකො

    :baffled::oo::confused::sorry::eek::shocked:
  2. MAHAADENAmutta

    අම්මා තාත්තා විඩියෝ කරත්දි පොඩි උන් සිගර&#3495

    පුතත් දන්නවා වගේ බීඩියේ රස;)
  3. MAHAADENAmutta

    Issaraha gedara hora wadak...

    සෙනාල් පුතේ උබ නැතිව පාළුවෙන් හිටියේ ආදරෙයි වස්තූ :love::love::love:
  4. MAHAADENAmutta

    අම්මා තාත්තා විඩියෝ කරත්දි පොඩි උන් සිගර&#3495

    බීඩී පට්ට බං! උබලත් බීපන්!
  5. MAHAADENAmutta

    බැන්දාම ඔහොම තමයි

    :shocked::lol::lol::lol: හු..... හූ......!!:lol::lol:
  6. MAHAADENAmutta

    බීඩිය = ආදරය (තරගයකි)

    :lol::lol::lol: Rep++++
  7. MAHAADENAmutta

    බීඩිය = ආදරය (තරගයකි)

    යකෝ මු ඒකත් දැකලා:baffled::baffled::baffled: මලා!
  8. MAHAADENAmutta

    මැගී ඇඩ් එකේ කොල්ලා

    :lol::lol::lol: කොල්ලගේ නම කිවුවා ගමන් නැග්ගා නේද?:P:baffled:
  9. MAHAADENAmutta

    බීඩිය = ආදරය (තරගයකි)

    එහෙනම් ඒ එකවුන්ට් එකට පීඑම් එකක් දාලා මගෙන් අහපන් එකෙන් 15.5% දාලා දෙන්නම් මල්බෙරිගේ එකෙන් 16.5% දාලා දෙන්නම් එහෙම නැත්නම් ඕයේ.....! :P
  10. MAHAADENAmutta

    බීඩිය = ආදරය (තරගයකි)

    17% ට දෙන්නම් 90% ම ලීසින් එක දාලා දෙන්නම් ඔනේනම්:yes: මොකද්ද වාහනේ පීඑම් කරපන් මචං!
  11. MAHAADENAmutta

    මැගී ඇඩ් එකේ කොල්ලා

    කොල්ලෝ බොරැ කිවුවාත් බල්ලෝ බොරු කියන්නෑ බොරුනම් 138 කොන්දාගෙන් අහගනින් !
  12. MAHAADENAmutta

    බීඩිය = ආදරය (තරගයකි)

    මගේ ආතල් එක මං ගන්නම් උබේ ආතල් එක උබ ගනින් මිනිහෝ:angry::angry:
  13. MAHAADENAmutta

    මැගී ඇඩ් එකේ කොල්ලා

    යකෝ ඒ කෙල්ලෙක් කොල්ලෙක් වගේ ඇදගෙන මේකප් එක දාලා ඉන්නේ:lol::lol::lol:
  14. MAHAADENAmutta

    බීඩිය = ආදරය (තරගයකි)

    බීඩිය = ආදරය (තරගයකි) ඔන්න පුතී තරගයක්! “ආදරේ“ කියන වචනය තියන සින්දුවට “ආදරය“ වෙනුවට “බීඩිය“ ආදේශ කරලා සින්දු දාමුද? බීඩියම සුන්දර වරදකි කිසිදා සමාවක්‌ නම් නැති මට පෙන්නලා බිඩ්යේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති :baffled: කළු බීඩියේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ...
  15. MAHAADENAmutta

    ඇඩ්මින්ට බැරි ඇයි...

    ඔය මොකාගේ පින්තූරයක්ද දාගෙන තියෙන්නේ අවතාරයට :baffled::baffled::angry::sorry:දාපන්කෝ සෙක්සි කෙල්ලෙක්ගේ පින්තූරයක් පුතී!:P
  16. MAHAADENAmutta

    ඇඩ්මින්ට බැරි ඇයි...

    උබ බීපු පෙත්තේ සයිඩ්ඉෆෙක්ට් තියනවා වගේ:baffled::baffled::baffled:
  17. MAHAADENAmutta

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    අඩුම වියදමකින් කියලා උබ අදහස් කරන්නේ ලක්ෂ 20ක් වගේද?:lol::lol: දාපන් මචං ලක්ෂ 2කින් විතර වෙඩිම අරගන්න ක්‍රමයක් ඊට පස්සේ ඉතුරැ ලක්ෂ 18 ට ඉඩමක් අරන්දාන වගේ වැඩක්:yes:

    No contents