1. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාව බලන්න හිරේට ඇවිල්ලද?:P:love::love:
  2. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ‘‘ජීවන විලමැද දෙන්නෝ‘‘ කියලා සින්දුවක් තියනවද?:baffled::baffled::no:
  3. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් ඇතුලේ ඉන්නේ අර එල්ලන්න ඉන්න 17 දෙනාට මාත් ඉන්නවා!
  4. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නෑ අලුත් වැඩක් අත ගැහුවා කඩේ දැන් ඔටෝ රන් වෙනවා මං නැතිව
  5. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් එවා බස්වල දාන්න තහනම් කරලා ඒකයි ඉල්ලුවේ!
  6. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බිසී මේදවස්වල!
  7. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙම ඔට්ටුද?:baffled::baffled:
  8. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බස් සින්දුවක් දෙන්න බැරිද? අන්තිම වතාවට අහන්න දැන් බස්වල සින්දු දාන්න දෙන්නෑ කියලා නීතියක් එනවලුනේ:P
  9. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිරාවට තරිදුවෝ කවුද අර කෙල්ල:P
  10. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රිටන් ඔනේ නෑ කාලෙකින් ආපු නිසා බෙදලා දැම්මේ:yes:
  11. MAHAADENAmutta

    Dialog 1000Min free Blaster Offer - 0788 88 88 88

    0788 88 88 88 වගේ නම්බර් එකක් තියනවානම් දීපන්:love:
  12. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සෙන්ටිලාගේ සින්දුව පට්ට! ආසම එකක් ඒකාලේ ඉදන්
  13. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද පුතී අර සින්දු යනකොට මැදින් එලකිරි ඩොට් කොම් කියන කෙලි පොඩ්ඩ:love::love::love:
  14. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ දවස්වල අම්බානක බිසී බං පුතී!
  15. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ දවස් වල වෙන කොල වර්ග තමයි හීනෙන් පේන්නේ:P:P
  16. MAHAADENAmutta

    2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඊලඟ සින්දුවට මං අපේ ගෙදර බල්ලා ටොමියා පුසා කිරී අල්ලපු ගෙදර ඇන්ටි සෙනුරි ගෙදර ඉන්නේ හුනෝ කැරපොත්තෝ මදුරැවෝ මකුළුවෝ මැස්සෝ කූබියෝ ඔක්කොම එකතු කරනගන්නවා:love::love::love:

    No contents