රසවත් කාලෝචිත බයිට් එකක්
ඔන්න බොන පුතාලටයි නොබොන පුතාලටයි බයිට් කන නංගිලාටයි මං අද ගෙනවා මරු බයිට් එකක් ඔයාලට මේවා හදන්න කිසිම වියදමක් යන්නෙත් නෑ රසින් ගුනින් අනුනයි:P:P
මේකේ නම තමයි ‘‘සේනා ස්පෙෂල් හොට් බයිට්‘‘ පට්ට රසයි ඈ අද උදේ වත්තේන් දහයක් විතර එකතු කරලා හදලා බැළුවා ටොප් ආයේ දෙකක් නෑ මං...