සේනා දළඹු ප්‍රශ්නය සඳහා විසඳුම ;

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දළඹුවට ඔය වැඩේ හරි යයිද ?
    ඌ පොලිතින් එක නොකා ඉඳීද?
    වල් පැල වලට ඔය විසඳුම සාර්ථකයි....

    හැබැයි ඉතින් එතකොට රටේ නොදිරන කසල ප්‍රතිශතය තවත් ඉහල යනවා නේ.... :rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දළඹුවට ඔය වැඩේ හරි යයිද ?
    ඌ පොලිතින් එක නොකා ඉඳීද?
    වල් පැල වලට ඔය විසඳුම සාර්ථකයි....

    හැබැයි ඉතින් එතකොට රටේ නොදිරන කසල ප්‍රතිශතය තවත් ඉහල යනවා නේ.... :rolleyes::rolleyes:

    :yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    oya wage uttarayak laabei hithala mama wishesha wachanayak damma pute...
    mama kiriya gana dannawane :baffled:

    "සති දෙකක කාලයකට " :P

    EDIT: jeppa sathi dekaka katawak kiwwe ne. e kella magen :yes:

    ඒ කියන්නේ උබ දැනටමත් බෝකරන්න ෆාම් එකක් දාලා ඇත්තේ:P:P කොහොමද උපුල් අයියගේ ටිකිරි මොලේ:rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කියන්නේ උබ දැනටමත් බෝකරන්න ෆාම් එකක් දාලා ඇත්තේ:P:P කොහොමද උපුල් අයියගේ ටිකිරි මොලේ:rofl::rofl:

    වැඩේ කරන එක පාඩුයි මල්ලි..
    කන්සල්ටේශන් තමා වාසි. රිස්ක් ඕනේ නෑනේ..
    ආශිර්වාද කරපු බීජ දළඹුවෝ.. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    oya wage uttarayak laabei hithala mama wishesha wachanayak damma pute...
    mama kiriya gana dannawane :baffled:

    "සති දෙකක කාලයකට " :P

    EDIT: jeppa sathi dekaka katawak kiwwe ne. e kella magen :yes:
    උබ කිව්ව දේට මුකුත් කිව්ව නෙවේ මචන්. සිංහළුන්ගෙ හැටි හොඳට දන්න නිසයි කිව්වෙ. ඕක අසාර්ථක ක්‍රමයක් නෙවේ ඒත් සිංහළු එක්ක බෑ. ඔය වගේ දෙයක් කරන්න පුළුවන් තමන්ගෙ රට ගැන හිතන මිනිස්සු ඉන්න රටවල් වල විතරයි. අපේ රටේ උන් හිතන්නෙ බඩ ගැන විතරයි. මේ වගේ යෝජනාවක් ආවොත් ඕකට එකපයින්ම එකඟ වෙන්න රාජිතයා. ඊට පස්සෙ කෘෂිකර්මෙන් සෞඛ්‍ය අමාත්‍යංශෙට ගන්නවා. ඕකා නැව් ටික විකුනලා ඉඩම් අරගෙන සේනා ඳලඹු ෆාම් දාවි. ෆාම් එකේ වැඩ කරන්න මිනිස්සුන්ට රස්සා ලැබුනට පස්සෙ රනිල් කියයි රැකියා දස ලක්ෂයක් ඇති කරා කියලා. අපි ගෙවපන්කො පනුවට ගෙවන සල්ලි වලටත් බදු.

    උබ කිව්ව දේ දැක්ක ගමන් ඔන්න ඔය ටික තමයි මගෙ ඔළුවට ආවේ. ඕක මතක් උනාම ඇඟ හිරි වැටිලා ගියා බන්.

    ඒ කියන්නේ උබ දැනටමත් බෝකරන්න ෆාම් එකක් දාලා ඇත්තේ:P:P කොහොමද උපුල් අයියගේ ටිකිරි මොලේ:rofl::rofl:
    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ කිව්ව දේට මුකුත් කිව්ව නෙවේ මචන්. සිංහළුන්ගෙ හැටි හොඳට දන්න නිසයි කිව්වෙ. ඕක අසාර්ථක ක්‍රමයක් නෙවේ ඒත් සිංහළු එක්ක බෑ. ඔය වගේ දෙයක් කරන්න පුළුවන් තමන්ගෙ රට ගැන හිතන මිනිස්සු ඉන්න රටවල් වල විතරයි. අපේ රටේ උන් හිතන්නෙ බඩ ගැන විතරයි. මේ වගේ යෝජනාවක් ආවොත් ඕකට එකපයින්ම එකඟ වෙන්න රාජිතයා. ඊට පස්සෙ කෘෂිකර්මෙන් සෞඛ්‍ය අමාත්‍යංශෙට ගන්නවා. ඕකා නැව් ටික විකුනලා ඉඩම් අරගෙන සේනා ඳලඹු ෆාම් දාවි. ෆාම් එකේ වැඩ කරන්න මිනිස්සුන්ට රස්සා ලැබුනට පස්සෙ රනිල් කියයි රැකියා දස ලක්ෂයක් ඇති කරා කියලා. අපි ගෙවපන්කො පනුවට ගෙවන සල්ලි වලටත් බදු.

    උබ කිව්ව දේ දැක්ක ගමන් ඔන්න ඔය ටික තමයි මගෙ ඔළුවට ආවේ. ඕක මතක් උනාම ඇඟ හිරි වැටිලා ගියා බන්.

    සිරියස් හිතුවොත් ඇත්තටම අපේ බදු සල්ලි වලට කෙළවෙන්නේ ඩෙංගු මදුරු උවදුර නවත්වන්න, එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න්න වගේ කරුණක් නිසා ඒ පිට දාලා පිටරට සවාරි යන දේශපාලුවන් සහ උන්ගේ පරිපාලක හෙංචයියන් කොටසක් මේන්ටේන් කරන එක වෙන්නේ. ඊට වඩා ලාභයි සති දෙකක් ඔය සත්තු එකතු කරන එක.
    සෙනිකවම ලොකු කන්ට්‍රෝල් එකක් එනවා. විකාර අදහසක් වගේ වගේ උනාට තෙල් බේත් කාරයෝ දැන් ඇස් උලුප්පගෙන ඇත්තේ ඕඩරේ එනකම් :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    සිරියස් හිතුවොත් ඇත්තටම අපේ බදු සල්ලි වලට කෙළවෙන්නේ ඩෙංගු මදුරු උවදුර නවත්වන්න, එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න්න වගේ කරුණක් නිසා ඒ පිට දාලා පිටරට සවාරි යන දේශපාලුවන් සහ උන්ගේ පරිපාලක හෙංචයියන් කොටසක් මේන්ටේන් කරන එක වෙන්නේ. ඊට වඩා ලාභයි සති දෙකක් ඔය සත්තු එකතු කරන එක.
    සෙනිකවම ලොකු කන්ට්‍රෝල් එකක් එනවා. විකාර අදහසක් වගේ වගේ උනාට තෙල් බේත් කාරයෝ දැන් ඇස් උලුප්පගෙන ඇත්තේ ඕඩරේ එනකම් :(
    ඕක විකාර අදහසක් විදිහට මම දකින්නෙ නෑ බන්. මම කලිනුත් කිව්වෙ සිංහළු එක්ක බෑ කියලනෙ. අපේ උන් එක පාරෙන් වැඩේ ක්ලෝස් කරන ජාතියක් නෙවේනේ. ආයෙ ආයෙ එලියට ලීක් කරයි. රජයෙන් පනුවෙ අරන් එන්න කියයි. ඕකයි වෙන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ***සේනා දලඹු හානියට විසදුම

    1- දහයියා අලු 200g පමන ජලයේ දිය කර පෙරා ගන්න.

    2-පිලුනු බත්(සහල් 250g පමන) දිය කර පෙරා ගන්න.

    3-කොහොඹ ඇට (50g) කොටා පෙරා ගන්න.

    4-ඉහත දෑ හොදින් කලවන් කරන්න.

    5-ජලය ලීටර් 10ක පමන හොදින් දිය කර ගන්න.

    6-පසුව 16L ටැන්කියකට දමා ලීටර් 16 සම්පූර්ණ වන තෙක් ජලය එකතු කරන්න.

    7- උදේ කාලයේ වගාවට ඉසින්න.

    8- අක්කර 1ක් සදහා 16L ටැන්කි 10ක් ඉසින්න.

    පරිසර සන්විධානය පඩුවස්නුවර :rolleyes::rolleyes::rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ***සේනා දලඹු හානියට විසදුම

    1- දහයියා අලු 200g පමන ජලයේ දිය කර පෙරා ගන්න.

    2-පිලුනු බත්(සහල් 250g පමන) දිය කර පෙරා ගන්න.

    3-කොහොඹ ඇට (50g) කොටා පෙරා ගන්න.

    4-ඉහත දෑ හොදින් කලවන් කරන්න.

    5-ජලය ලීටර් 10ක පමන හොදින් දිය කර ගන්න.

    6-පසුව 16L ටැන්කියකට දමා ලීටර් 16 සම්පූර්ණ වන තෙක් ජලය එකතු කරන්න.

    7- උදේ කාලයේ වගාවට ඉසින්න.

    8- අක්කර 1ක් සදහා 16L ටැන්කි 10ක් ඉසින්න.

    පරිසර සන්විධානය පඩුවස්නුවර :rolleyes::rolleyes::rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Katusso set ekak bo karot narakada :rolleyes: oya dalmbuwonwa kana sathek mokekhari

    eka honda solution ekak. beheth ihala wadak nathi wei, me satha asse inne. සතුරාගේ සතුරා හොඳම මිතුරා කරගන්න වෙනවා මේ වෙලාවේ :rolleyes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    eka honda solution ekak. beheth ihala wadak nathi wei, me satha asse inne. සතුරාගේ සතුරා හොඳම මිතුරා කරගන්න වෙනවා මේ වෙලාවේ :rolleyes:

    :yes::yes::yes:

    kurullo, demalichcho wage unath patta
    puluwan tharam ee wage saththu bo karanam hari
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :oo::oo::oo::oo:

    ===================
    සේනා දළඹු මර්ධනයට
    බෙහෙත් වට්ටෝරුවක්
    ===================
    ℓιкє ✔ comment ✔ тαg ✔share

    සේනා දැලඹුවන් සම්පුර්ණයෙන් ම මර්ධනය කල හැකි බෙහෙත් වට්ටෝරුවක් පුරා මාස දෙකක පුද්ගලික පරික්ෂණයක් මඟින් මා සොයා ගත්තා.

    එය සර්ථක වු බව මගේ මුහුණු පොතේ සැමට දැනුම් දෙන්නම් මා හිතවත් ඔබේ වගා බිම පමණක් නොව සමස්ථ ගොවි ජනතාවගෙම වගාබිම් ආරක්ෂා කර ගැනිම සදහා මා එම බෙහෙත් සදා ගැනිමේ ක්‍රමවේදය නොමිලේ ලබා දෙනවා.

    ලිටර් 16 දියර ඉසින යන්ත්‍රයකට සැහෙන බෙහෙත් වට්ටෝරුව පහත පරිදි වේ.

    පොල් වතුර ලිටරයක්
    කොහොඹ කොළ ගෑම්500ක්
    රම්පේ කොළ ගෑම්500ක්
    පොල් වතුරේන් අඹරා දියකරගෙන ඊස්ට් ගෑම්50ක්
    සිනි ගෑම් 250ක්
    සමග එක්කර දින තුනකට පසුව සබන් කැටයකින් හතරේන් පන්ගුවක් සමග දිය කර සේනා දළඹු හානි කාරක වගා බිම් වලට ඉසින්න.

    මෙම බෙහෙත් වට්ටෝරුව සියලුම දිලිර රෝග වලටත් සර්ථක ප්‍රථිඵල ලබා දෙනවා.

    මල් වගාවන්හි පවත්නා සියලුම හානි කාරක සතුන් පලවා හැරිමටත් සුදුසුයි.

    මුදල්මය ලාබ ප්‍රයෝජන නොතකා සියලු ගොවි ජනතාවගේ සුබ සිද්දිය වෙනුවෙන් මා එය සියලු දෙනාගේ දැන ගැනිමට සැලස්සුවා.

    මෙම මෙම පොස්ට් එක දකින සියලු දෙනාම, රටට ආහාර සපයන ගොවි මහත්මයන්ගේ අවධානය යොමු කරවන්න!

    උපුටාගැනීම -
    එස්.පී.කුමාර මහතාගේ
    Facebook ගිණුමෙනි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    50571656_495299037664486_3998644587282300928_n.jpg