මං කලින් ත්‍රෙඩ් එකකත් කියලා ඇති ලංකාවේ ගොඩක් අය තැනින් තැනින් අහුලගත්ත දේවල් මතක විදියට කියන්න ගිහින් අනාගන්න තැන්. කලින් ත්‍රෙඩ් එකක එකෙක් කිව්වේ කවුද ඩොකෙක් කිව්වා කියලා තිබ්බේ ප්‍රෝටීන් වැඩියෙන් ගද්දි හාර්ට් එක ඉදිමෙනවා කියලා. ඒවාගේ තමා අතේ ගහලා ඇඟ අඩුවෙන එකත්. මම නම් කියන්නේ මේ වගේ පබ්ලික්...