ඇඩ්සෙන්ස් වලට හොස්ටින් මොකක්ද හොද?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඇඩ්සෙන්ස් වලට සයිට් එකක් හොස්ට් කරන්න ඕන.ඩොමේන් ගත්තෙ Namecheap එකෙන්. හොස්ටින් වලට හොද මොකක්ද මචං. එක්ස්පීරියන්ස් තියන අය කියනවද? (සයිට් කීපයක් දාන්න පුළුවන් නම් හොදයි)
     
    • Like
    Reactions: Boralugoda01

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    namecheap hosting nam ganna epa, mala jarawak, mage site ekak nikamma remove kala,
    lankawe hoda ewa tiyenava search karanna
     
    • Like
    Reactions: TakaTakas

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    namecheap hosting nam ganna epa, mala jarawak, mage site ekak nikamma remove kala,
    lankawe hoda ewa tiyenava search karanna
     
    • Like
    Reactions: TakaTakas

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මචං වර්ඩ්ප්‍රෙස් වලට වීපීඑස් හොදයිද?

    ගොඩක් හොදයි. site target කරන location එක කිට්ටුවෙන් servers තියෙන එකක් ගන්න. ex: ඔයා target කරන්නේ US නම් US server එකකට යන්න. VPS එකකට යනවනම් KVM ගන්න openVZ වලට යන්න එපා. එතකොට resources share වෙන්නෙ නෑ අනිත් අය එක්ක. ප්‍රශනයක් නැතුව වැඩ කරගෙන යන්න පුලුවන්. හොද VPS එකක් ටිකක් ගනන් වෙයි. ඒත් මුලින් පටන් අරන් පස්සේ expand කරගන්න පුලුවන් විදියට seller එක්ක කතා කරල වැඩේ කරගන්න.
     
    • Like
    • Love
    Reactions: supunrav and Deviyo

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,036
    113
    namecheap hosting nam ganna epa, mala jarawak, mage site ekak nikamma remove kala,
    lankawe hoda ewa tiyenava search karanna
    mokadda wune kiyala explain karnna puluwan da. mona vage site ekak da host kale. mamath ganna hitiye.