මටත් ඔය සීන් එකම තේරුනා බං.
උන්ගෙන් නිකං ගණං ඇහුවාම ටිකකින් කෝල් කරලා අහනවා සර් ඕඩර් එක හරි කොහෙටද ඩිලිවර් කරන්න ඕනේ කියලා.
ඕඩර් කලේ නැහැනේ කිව්වාම සර් දැන් ඕඩර් එක කන්ෆර්ම් කලොත් අරවා මේවා ෆ්‍රී හම්බෙනවා කියලා ඇගේ ගහන්නම බලනවා.
ටිකක් අමුතු ගතියක් දැනුනා
හොරෙන් බලං ඉන්නේ වැඩිය කමෙන් නොකෙරුවට...