මෙට්ට කතාවක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,140
    1
    100,889
    113
    34
    Kalutara
    අර බ්ලොක් ඇන්ඩ් ඩිනෝ සුත්තලා කොට්ටයක් ප්‍රමෝට් කලා නේද. මාථ් ඇප්ලයි කලා තාම කොට්ටෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අර බ්ලොක් ඇන්ඩ් ඩිනෝ සුත්තලා කොට්ටයක් ප්‍රමෝට් කලා නේද. මාථ් ඇප්ලයි කලා තාම කොට්ටෙ නෑ.
    බලහං ඉතිං
    මෙට්ටයක් ගැන ඇහුවාම උඹ කොට්ටයක් ගැන කියනවා
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    අර ගෙන නම් නෑ. මමත් බැලුවා. Customer Feedback වල artificial ගතියක් තියෙනවා වගේ.

    අනික මන් FB message එකක් දැම්ම price list හරි මට ඕනේ sizes වල prices ටික දෙන්න කියල. Number එක දීල කෝල් කරන්නලු අද special discount එකක් ගන්න. එක්කෝ මගේ number එක දෙන්නලු!

    suspicious ගතියක් තියෙනවා වගේ. මොකද prices publicly කියන්න බැරි වෙන්න බෑනෙ.

    In case If you are interested in, Piyestra ඒවා බැලුව නිස්කෝ එකේ. එවල prices නම් shape වගේ.

    78 * 72 eka 29k wage thibbe.

    1617807562914.png

    1617807611814.png
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අර ගෙන නම් නෑ. මමත් බැලුවා. Customer Feedback වල artificial ගතියක් තියෙනවා වගේ.

    අනික මන් FB message එකක් දැම්ම price list හරි මට ඕනේ sizes වල prices ටික දෙන්න කියල. Number එක දීල කෝල් කරන්නලු අද special discount එකක් ගන්න. එක්කෝ මගේ number එක දෙන්නලු!

    suspicious ගතියක් තියෙනවා වගේ. මොකද prices publicly කියන්න බැරි වෙන්න බෑනෙ.

    In case If you are interested in, Piyestra ඒවා බැලුව නිස්කෝ එකේ. එවල prices නම් shape වගේ.

    78 * 72 eka 29k wage thibbe.

    View attachment 119425

    View attachment 119426
    මටත් ඔය සීන් එකම තේරුනා බං.
    උන්ගෙන් නිකං ගණං ඇහුවාම ටිකකින් කෝල් කරලා අහනවා සර් ඕඩර් එක හරි කොහෙටද ඩිලිවර් කරන්න ඕනේ කියලා.
    ඕඩර් කලේ නැහැනේ කිව්වාම සර් දැන් ඕඩර් එක කන්ෆර්ම් කලොත් අරවා මේවා ෆ්‍රී හම්බෙනවා කියලා ඇගේ ගහන්නම බලනවා.
    ටිකක් අමුතු ගතියක් දැනුනා

    කුකුල සෑහෙන්න කාලෙකින් දැක්කෙ..
    හොරෙන් බලං ඉන්නේ වැඩිය කමෙන් නොකෙරුවට.

    තැන්ක් යූ වේවා
    තැන්ක් යූ වේවා
    ------ Post added on Apr 9, 2021 at 9:34 AM
     
    • Like
    Reactions: NRTG and Nelza

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mama mekata call kara 2020 muladi....etakota kiwwa promotion ekak tiyenawa me week eke gannawa nam kiyala....dan 2 weeks kalin mata ayeth call kara eyala..special promotion yanawa kiyala....ane manda...

    mm tawa poddak ivasala Damro ekenma gatta...6*5 mata meyala kiwwe 27500k.... e unata Damro eken 8inch eka 32500kata gatta discount ekka....

    meyalage warranty claim karanne kohomada kiyala clear na...Damro eke nam Fabric ekatath 5 years denawa..Spring walata 15years...
     
    • Like
    Reactions: NRTG

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    අර ගෙන නම් නෑ. මමත් බැලුවා. Customer Feedback වල artificial ගතියක් තියෙනවා වගේ.

    අනික මන් FB message එකක් දැම්ම price list හරි මට ඕනේ sizes වල prices ටික දෙන්න කියල. Number එක දීල කෝල් කරන්නලු අද special discount එකක් ගන්න. එක්කෝ මගේ number එක දෙන්නලු!

    suspicious ගතියක් තියෙනවා වගේ. මොකද prices publicly කියන්න බැරි වෙන්න බෑනෙ.

    In case If you are interested in, Piyestra ඒවා බැලුව නිස්කෝ එකේ. එවල prices නම් shape වගේ.

    78 * 72 eka 29k wage thibbe.

    View attachment 119425

    View attachment 119426
    machan oke inches kiyada?
    Queen king wage ewata yanawanam inches wadi Wenakota comfort eka wadi
    Neda? Munge warranty kiyada?
    Mamath hoyanawa me dawas wela andakui spring mettres ekakui.. Dan tiyenne double mettress ekak gatte arpico eken. Spring 6 inch. 8 inch ekata wada 4000 wage adu. Dan hithenawa eka gatte aparade kiyala 8 inch ekakata yanna tibba kiyala.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගිය අවුරුද්දේ wedima ගන්න කලින් මෙට්ටයක් හෙව්වා තාත්තා ගෙනත් තිබුනා hants කියලා බ්‍රෑන්ඩ් එකක් අවුලාක් නම් නැ දැනට
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ගිය අවුරුද්දේ wedima ගන්න කලින් මෙට්ටයක් හෙව්වා තාත්තා ගෙනත් තිබුනා hants කියලා බ්‍රෑන්ඩ් එකක් අවුලාක් නම් නැ දැනට

    TRY HANTS. BIT EXPENSIVE. BUT QUALITY PRODUCTS.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Damro eke thiyanawane. eken balanna. After Service ekath supiriytatama thiyena eke bayawenna deyak na