හොදම දේ මචං පැත්තකට කරලා විනාඩි 20ක් එලාම් තියලා නිදා ගනිං.
කොච්චර හදිස්සි ගමනක් උනත් උඹේ සහ පාරෙ යන උන්ගේ ජීවිත තරම් වටින වැඩ මේ ලෝකේ නෑ. ඒ හින්දා අවධානමක් ගන්නේ නැතුව නිදා ගෙන ඉදලා පලයං.
හැබැයි විනාඩි 20කට වැඩිය නිදා ගන්න එපා. එහෙම උනොත් වැඩි තවත් දරුණුයි. උඹට යන්නම ඕනේ නම් විනාඩි 20ක් ඉදලා...