Microsoft Edge browser එක දැන් Linux Os වලටත් (Install Microsoft Edge On Linux)

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    meke o365 walata support da? online office package use karaddi monawa hari wasiyak wath thiyanawada? nattam ithin linux uda edge danna ona na neh. math damma lassanayi habayi
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    වෝ මගුලක් නෙවෙයි බන්.මයික්‍රොසොෆ්ට් එකෙන් ලිනක්ස් ෆවුන්ඩේශන් එකේ මුල් පුටු සල්ලි වලට අරගෙන ඉන්නෙ කියල දන්නව ඇතිනෙ.උන් ලිනක්ස් වලට මාර ආදරයක් තියෙන්නෙ.වින්ඩෝස් ඇතුලෙම සබ් විදියට ලිනක්ස් දෙනව.දැන් ලිනක්ස් ඉන්ස්ටෝල් කරගන්න ඕනෙම නෑ.ඕල් ඉන් වන්.

    ලිනක්ස් යූස් කරන්න ඕනෙ ඕල්ටනේට් වලට හුරුවෙන්න.දැනටමත් ලංකාවෙ බහුතරයට මයික්‍රොසොෆ්ට් ඔපිස් වල විතරයි වැඩ කරන්න පුලුවන්.

    උන් හදන්නෙ ඕකටත් මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට්ස් දාල මාකට් එක මොනොපොලි එක හදාගන්න.
    Alternate magulak wadak naha. technology eka thamai wadagath. Thamange awashyathawayata wade karaganna use karanna. nikan boruwata eka eka company walata or platform walata fanboy wela maraganna eka noobs la karana deyak. issara thamai ehema ewun hitiye. ung hena gode
     

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    Alternate magulak wadak naha. technology eka thamai wadagath. Thamange awashyathawayata wade karaganna use karanna. nikan boruwata eka eka company walata or platform walata fanboy wela maraganna eka noobs la karana deyak. issara thamai ehema ewun hitiye. ung hena gode

    හරියටම කිව්වා.. වැඩේ වෙනවා නම් සල්ලිද නිකන්ද නෙමේ.. ග්ලෝබල් ලෙවෙල් එකේ වැඩ කරන එකෙක් දන්නවා ඕක හරියට !!
    කිසිම දෙයක් පරිපුර්ණ නැහැ..ඒ ඒ වැඩේට ඒ ඒ ටුල් එක. මිලියන ගණක බිස්නස් කරන කොම්පැනි එකක් අනිවා paid support ගන්නවා..production වල issue එකක් ආවොත් forum දාලා බලන්' ඉන්න බෑනේ ..
     
    • Like
    Reactions: FALL3N