Hard Disk කේස් එකක් උදවු කරන්න.

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ, මගේ Computer එකේ එක හාඩ් ඩිස්ක් එකක බෑඩ් සෙක්ටර් ඇවිත්ද කොහේ PC එක බුට් වෙන කොට Scan Disk එකක් Run වෙනවා. පාර්ටිෂන් ඔක්කොම වගේ Run වෙනවා. 1TB එකක් නිසා පැය ගානක් ගිහින් ඉවරයකුත් නෑ. බැරිම තැන මම හාඩ් එක අයින් කරලා දැම්මා. මේකට මොකක්ද කරන්න ඕනා. ඩේටාත් තියෙනවා බං අවශ්‍ය වෙන ඒ හාඩ් එකේ. හාඩ් එක වෙන PC එකකට ගැහුවත් එච්චරයි. ඔය හාඩ් එක බුට් වෙන හාඩ් එක නෙමෙයි. ඒ නිසා අනික් හාඩ් එකෙන් PC එක රන් කරනවා. කට්ටිය උදවු කරන්න.
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63

    MACHAN MULINMA UBA HARD EKA PC EKATA GAHALA CRRYSTAL DISK INFO SOFTWARE EKA DALA BALANNA HARD EKE THATHWE KOHOMADA KIYALA .OKA WENE HARD EKE EKA SECTOR EKAK DAMAGE WELA THIYENE EKAI DISK CHECK EKAK ENE UBA KOAKATATH DATA TIKA WENA EKATA DAGANNA MOKADA HARD KIYANA EWA SURE NA KOI WELE HUKAS WEIDA DANE NA
     
    • Like
    Reactions: niyomax and imhotep

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    MACHAN MULINMA UBA HARD EKA PC EKATA GAHALA CRRYSTAL DISK INFO SOFTWARE EKA DALA BALANNA HARD EKE THATHWE KOHOMADA KIYALA .OKA WENE HARD EKE EKA SECTOR EKAK DAMAGE WELA THIYENE EKAI DISK CHECK EKAK ENE UBA KOAKATATH DATA TIKA WENA EKATA DAGANNA MOKADA HARD KIYANA EWA SURE NA KOI WELE HUKAS WEIDA DANE NA
    කොහොමද යාලුවා බැක් අප් කර ගන්නේ??? හාඩ් එක ගහලා PC එක බුට් වෙලා වින්ඩෝස් එන්නේ නෑ නේ. බුට් එකේදීනේ ස්කෑන් ඩිස්ක් එක රන් වෙන්නේ. කේස් හාඩ් එක වෙන PC එකකට ගහලා බුට් කරත් ඒ ලෙඩේමමයි වෙන්නේ.
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    කොහොමද යාලුවා බැක් අප් කර ගන්නේ??? හාඩ් එක ගහලා PC එක බුට් වෙලා වින්ඩෝස් එන්නේ නෑ නේ. බුට් එකේදීනේ ස්කෑන් ඩිස්ක් එක රන් වෙන්නේ. කේස් හාඩ් එක වෙන PC එකකට ගහලා බුට් කරත් ඒ ලෙඩේමමයි වෙන්නේ.
    UBA KIYANA WIDIYATA WENA PC EKATA ARA HARD EKA EXTERNAL GAHUWATH PC EKA BOOT WENE NADDA MACHAN? NATHANM MEHEMA KARANNA MACHAN OYA HARD EKA USB CONVERTER EKAK HARA GAHALA BALANNA HARD EKA PORTABLE EKAK WIDIYATA GANNAWADA KIYALA EHEMA GATHOTH ETHANING DATA TIKA BACKUP KARAGANNA MACHAN
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Oyata data tika recovery karaganna puluwan wei recovery karana thanakata dunnotin. Parakku wenna epa
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    crystal disk info download karala eken hard eke smart status check karanna.
    bad sectors thiyanam eke caution kiyala hari watenawa..
    ehema unoth data tika backup karagena hard eka replace karanna
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Onna ohomai pennanne. Mata G, H wala backup ganna kramayak thiyenawada??? Onna Crystal Disk Report ekath damma. Danna kenek udawu karanna.
     
    Attachments

    • Desktop.jpg
      Desktop.jpg
      203.7 KB · Views: 54
    • CrystalDiskInfo_20201017095830.jpg
      CrystalDiskInfo_20201017095830.jpg
      123.9 KB · Views: 58
    Last edited:

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Onna ohomai pennanne. Mata G, H wala backup ganna kramayak thiyenawada??? Onna Crystal Disk Report ekath damma. Danna kenek udawu karanna.
    appa hard eka caution kiyala watenawa neda mata pene ube partion raw welada dane na mehema karanna machan isella uba hard eka plug karapu pc eke ghin balanna computer managemnt ghin disk management yanna eke hard eke partion tika penane kohomada balanna isella machan raw da balane penane . ilaga option eka thama uba kohen hari easus partion software eka ganna full version eka crack karpu eka hari eke thiyanawa machan lost partion recovery kiyala optin ekak mata mathaka na hariyatama mokakda kiyala uba software eka damata pase hoyaganna puluwan eken uba recover karaganna data tika machan ekenma uba balapan partion tika repair karaganna bro