1. $hiñe

    හැමදාම දත් මැද්දට ටූත්පේස්ට් ගැන දන්නවද?

    හැමදාම දත් මැද්දට ටූත්පේස්ට් ගැන දන්නවද? හැමදාම දත් මැද්දට දන්නවද දත් බෙහෙත් එහෙම නැත්තන් ටූත්පේස්ට් වල තියෙන්නෙ මොනාද කියලා? අමතර අමුද්‍රව්‍ය හැරුනහම මේවා හැම දත් බෙහෙත් වර්ගයකටම පොදුයි. 10. Formaldehyde (ෆෝමලීන්) කොර්නෙල් මහත්තයට නැතිවම බැරි ෆෝමලීනුත් තියෙනවා මේ දත් බෙහෙත්වල. ඒකෙන්...
  2. $hiñe

    මොණරෙක්... මොණරෙක්...

    මොණරෙක්... මොණරෙක්... මොණර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිළිබඳව අපූර්ව වු කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම...
  3. $hiñe

    "කාලගුණයට" ජනතාවගෙන් චෝදනා

    මෙච්චර පුංචි රටේ එයා පෝට් දෙකක් හදන්න කලින්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන අලුතෙන් හදන්න කලින්, වරායවල් හදන්න කලින් කොයි තරම් අවශ්‍යය ද නිවැරදි කාලගුණ වාර්ථාවක් දිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක්. අන්න ඒකයි කිවුවෙ ආණ්ඩුව සංවර්ධනය කරනවා හැබැයි සංවර්ධන ප්‍රමුඛතා හඳුනගෙන නැහැ.
  4. $hiñe

    "කාලගුණයට" ජනතාවගෙන් චෝදනා

    මේකයි මචන් ගිය පාර දීලා තියෙන්නෙත් ජනාධිපති තුමාගේ නියෝග මත. මිනිස්සුන්ගෙ ජිවිත ගැන තැකීමක් නෑ කියන්නත් බැහැ. ආණ්ඩුවෙ අදූරදර්ශී ණය ගැනිල්ලයි ප්‍රමුඛතාවන් පිලිබඳ ගැටලු සහගත සංවර්ධනය නිසා ආණ්ඩුව අද එරිලා ඉන්නෙ. අද අපි වාර්ථාගත ණය ගොඩකට කොටු වෙලා ඉන්නෙ. ඒ නිසා ප්‍රතිපාදන වෙන් කරනවා කියලා කිවුවට...
  5. $hiñe

    "කාලගුණයට" ජනතාවගෙන් චෝදනා

    ඇමති තුමා හිරු ටිවී එකට උදේ කතා කලා එතකොට තමයි ඔය විස්තර කිවුවෙ. ගිය පාර නම් ලක්ෂයක් දුන්නා මේ පාරත් බලාපො‍රොත්තු වෙනවා කියලයි කිවුවෙ හැබැයි ඒ ධීවර අමාත්‍යංශයේ ප්‍රතිපාදන වලින්. චක්‍රලේකය අනුව ආ.ක.අමාත්‍යංශයට දෙන්න පුලුවන් 15 000යිලු. :yes:
  6. $hiñe

    "කාලගුණයට" ජනතාවගෙන් චෝදනා

    තාම ලක්ෂයක් දෙනවා කියලා තහවුරු කරලා නැහැ. ආපදා කලමණාකරන අමාත්‍යංශයෙන් දෙන්න පුලුවන් 15 000ක් විතරයි. ධීවර අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා තමයි ලක්ෂයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
  7. $hiñe

    "කාලගුණයට" ජනතාවගෙන් චෝදනා

    දෙපාර්තමේන්තුව කියනවා ඇමරිකාවෙන් දවස් 11ක් ගැන අවධානමක් කියපු නිසාත් ඒ කියු පමණින්ම දවස් 11ක් මුහුදු යන්න කියන්න බැරි නිසාත් ලු එහෙම නොකිවුවෙ. හැබැයි කියන විදිහට කලින් දවසෙ 4ට දීපු දැනුන්දීමෙදි කියලා තියෙනවා මෙහෙම අවධානමක් ගැන. කොහොමටත් ලංකාවෙ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවුරුදු ගානක් පරණ...
  8. $hiñe

    නිවැරදිව මීයා අල්ලමු

    :rofl: හික්ස් මම ඒ මියා ගැන හිතලා නෙමෙයි ඒක කිවුවෙ අත් දෙක මාරුවෙන් මාරුව මවුස් එක පාවිච්චි කලා නම් වඩා හොඳයි කියලා
  9. $hiñe

    අරුන්දික fail

    මන්ජුල කියන කෙනා ගොඩක් බය වෙලා ඉන්න පාටයි. සිරසට ආපු වෙලාවෙ මන්ජුල කතා කරනකොට අරුන්දිකත් බය වෙලා වගේ කතා කලේ. සිරසෙ උන් ප්‍රශ්ණ අහපු විදිහට අරුන්දික කොර උනා. නැත්තෙ නෑ. අරුන්දික කිවුවා නේද ඇයි මේක පාර්ලිමේන්තුවෙ කිවුවෙ කියලා එයාගෙන් අහනවා කියලා. ඔය කාගෙ කාගෙත් හැංගිච්ච කතා තියෙනවා. අපිට...
  10. $hiñe

    නිවැරදිව මීයා අල්ලමු

    ඒක නම් මචන් කාලයක් යනකොට එන කේස් එකක්. අලුත් එකක් ගන්නකොට හොඳ එකක් ගන්න. අඩුවට තිබ්බට ලාබෙ ගැන හිතලා ගන්නෙපා මොකද ඉතින් අපි ජීවත් වෙන්නෙ මේ ආම්පන්න ටිකත් එක්කනෙ. කසාද බඳින්න ගෑනියෙක් ගන්නවා වගේම තමයි කොම්පියුටරේ ගැනත් හිතන්න ඕනෙ. කසාද ගෑනි ළඟ වත් මෙහෙම ඉන්නෙ නෑනෙ :rofl::rofl:
  11. $hiñe

    නින්ද හා සිහින ගැන නොදත් දේ…!

    මම උපුටාගත්තෙ එළකිරියෙන් නම් නෙමෙයි වෙනත් අඩවියකින්. එහිත් සඳහන් වෙලා තිබුණෙ උපුටාගැනීමක් කියලා විතරයි. කොහෙන්ද කියලා තිබුණෙ නැහැ. සමාවෙන්න අපහසුතාවයකට පත් උනා නම් :yes:
  12. $hiñe

    නිවැරදිව මීයා අල්ලමු

    නිවැරදිව මීයා අල්ලමු 1 . මවුස් එක එහා මෙහා කරද්දි නිතරම වැලමිට එහා මෙහා කරන්න. හැකි තරම් මැණික් කටුවෙන් අත සොලවන එක අඩු කරන්න. මොකද දිගු කාලයක් එහෙම කරනකොට ඔබට ඇඟිලි සහ මැණික් කටුව අසලින් වේදනාවක් හටගන්න ඉඩ තියෙනවා. 2. මවුස් එක හෝ කී බෝඩ් එක වැනි ඇඟිලි හා අතින් මෙහෙයවන උපකරණ භාවිත...
  13. $hiñe

    REP Power

    congratz..congratz..
  14. $hiñe

    නින්ද හා සිහින ගැන නොදත් දේ…!

    ගොරවනවා කියන්නෙ හුස්ම ගන්න එක මෘදුව නොවෙන එකෙන් පිටවෙන සද්දෙනෙ. ඒක සමහරවිට හිස තබාගන්න විදිහ නිසයි එහෙම වෙන්නෙ. නිදාගන්න ඉරියවුව වෙනස් ක‍ලොත් නවතීවි. හැබැයි මොලේට නම් එහෙම ගැටලුවක් ඇති වෙන්න විදිහක් නෑ. ඒ ගැන වැඩි දුර විස්තර විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ම දැනගන්න එකයි හොඳ. පිරිමින්ට නින්දේදි...
  15. $hiñe

    මොකද්ද මේ 13?

    ඉතින් මොකද්ද අප්පේ ඔය විසඳුම? අන්න එහෙම එකක් තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැනෙ. 13 ඉන්දියන් විසඳුමක් තමයි. ඒක ඇත්ත. හැබැයි මේ රටේ බලය එක් තැනකට එකතු කරනවට වඩා බලය විමධ්‍යගත කිරීම වඩා හොඳයි. අද පේනවනෙ බලය මධ්‍යගත කිරීමේ උපරිමටම ගිහිල්ලා තියෙන්නෙ. බොහෝ වැදගත් අමාත්‍යංශ වල හොඳ හරිය ජනාධිපති යටතට...
  16. $hiñe

    මොකද්ද මේ 13?

    දිස්ත්‍රික්කයක් කියන්නෙ ඉතාමත් කුඩා ඒකකයක්. ඒ වගේ ආයතනයකට 13න් දෙන බලය දීම ප්‍රායෝගික නැහැනෙ. දිස්ත්‍රික් මට්ටම සමහර අවස්ථා වල වාසිදායක උනාට බලය විමධ්‍යගත කරන්න ඒක සුදුසුයි කියලා හිතන්නෙ නැහැ.

    No contents