1. $hiñe

    Sri Lankan Parliament Salaries----- must read

    මේකට ජනාධිපතිගෙ වියදම එකතු කරලා නෑනෙ එකතු කලාම මේක ඩබල් වෙයි :P
  2. $hiñe

    අපේ රට හෙට එකම එක සුරපුරයක්

    එහෙම සල්ලි ගැහුවම වෙන්නෙ නිකන් උද්ධමනය වැඩි වෙන එක විතරයි අන්තිමට ඒ නෝට්ටු දාගන්නෙ ලොකු ලොකු මිනිස්සු පොඩි මිනිහ ගන්න සබන් කෑල්ලෙ ඉඳන් මිල වැඩි වෙනවා ඔය කලු සල්ලි හොයන්න නම් දැන් තියෙන මුදල් අවලංගු කරලා අලුත් නෝට්ටු ගහලා ඒවා මාරු කරන්න මාසයක් වගේ දුන්නා නම් හරි. එක්කෝ ඒවා එලියට ගන්න වෙනවා...
  3. $hiñe

    කොහෙද තියෙන්නෙ?

    කොහෙද තියෙන්නෙ?
  4. $hiñe

    එපා! එපා! එපා!

    :yes::yes::yes:
  5. $hiñe

    පට්ටම පට පට සින්දුවක්

    :yes: සංගීතය කොහොම උනත් කියන්නෙ නම් සහතික ඇත්ත
  6. $hiñe

    අපේ රට හෙට එකම එක සුරපුරයක්

    දැන් පවරාගන්න ඉඩම් කිසිවකට වන්දි දෙන්නෙ නැහැ වන්දි දෙන්න කොහෙද සල්ලි තියෙන්නෙ ඔක්කොම ගසාකාලානෙ මෙතනට හරි මිනිහෙක් ආවොත් ඔය සල්ලි අදින එක ගේමක් නෑ දැන් තියෙන මුදල් සියල්ල අවලංගු කරලා. තියෙන සල්ලි මාරු කරන්න මාසයක් දුන්නා නම් කට්ටියගෙ සල්ලි නිකන්ම එළියට එනවා. නව මුදල් නෝට්ටු ගහලා වත් පරන ඒවා...
  7. $hiñe

    අපේ රට හෙට එකම එක සුරපුරයක්

    අනිවාර්යෙන් අන්න එකම තමා ලොකුම හානිය ඔය වැඩක් නැති ව්‍යාපෘති උනත් හරි හරියට කරන්නෙ තමන්ගෙ සාක්කුව ගැන හිතලනෙ
  8. $hiñe

    අපේ රට හෙට එකම එක සුරපුරයක්

    මටත් හිතාගන්න බැරි මෙච්චර බලගතු විධායක බලය අතේ තියාගෙන ඇයි කාගෙවත් රූකඩයක් වෙන්නෙ කියලා. මහින්දගෙන් පහලට අන්තිම රජයේ සේවකයා වෙනකන්ම කරන්නෙ අවස්ථාවක් ආපු ගමන් ගසාකන එක. ඇත්ත මිනිස්සු ජීවත් වෙන්නෙ අමාරුවෙන් තමයි. හැබැයි මේ රට මෙච්චර අගාධයකට වැටිලා තියෙන්නෙ ඔය ගසාකෑම නිසාමයි. ‍ඊයෙ දැක්කනෙ...
  9. $hiñe

    කොන්දක් නෙහෙ ADMIN lata

    :rolleyes: උට නම් කියලා වැඩක් නැහැ ඉතින් බෑන් කරලා දානවා ඇර විසඳුමක් නැහැ. ඌව ගණන් නොගෙන අපේ පාඩුවෙ ඉන්න තමා තියෙන්නෙ. උගෙ කෙහෙල්මල් වලට රිප්ලයි කරන නිසානෙ ඒවා අප් වෙන්නෙ. එළකිරියෙ දාන වැදගත් ත්‍රේඩ් පහල යනවා රිප්ලයි දහයක් පහලවක් යනකොට මුගෙ ඒවා කොයිවෙලෙත් අප් වෙනවා රිප්ලයි කරන නිසා.
  10. $hiñe

    කොන්දක් නෙහෙ ADMIN lata

    මුන්ට උත්තර දීලා වැඩක් නෑ:no:
  11. $hiñe

    කොන්දක් නෙහෙ ADMIN lata

    ඇයි මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න?
  12. $hiñe

    කොන්දක් නෙහෙ ADMIN lata

    මහ වාත පොරක් මූව බෑන් කලා නම් ඉවරයිනෙ මූ ජීවිතේට වැඩක් ඇති ත්‍රේඩ් එකක් දාන එකෙක් නෙමෙයිනෙ.
  13. $hiñe

    අපේ රට හෙට එකම එක සුරපුරයක්

    ශ‍්‍රී ලංකාව පසුගිය නොවැම්බරයේදී චීනයේ සැටලයිට් කොමියුනිකේෂන්ස් සමාගම සමග සුප‍්‍රීම් සැට් එක්ව දියත් කළ ‘සුප‍්‍රීම් සැට් 1′ චන්ද්‍රිකාවේ දෙවැනි අදියර ලෙස සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා චීනයේ ගේ‍්‍රට් වෝල් කර්මාන්ත සංස්ථාව සමග නිල ගිවිසුම් අත්සන් කළේය. සුප‍්‍රීම් සැට් 2...
  14. $hiñe

    EK member list not working

    Warning: Unknown: failed to open stream: Permission denied in Unknown on line 0 Fatal error: Unknown: Failed opening required '/home/admin/domains/elakiri.com/public_html/forum/memberlist.php' (include_path='.:/usr/local/lsws/lsphp5/lib/php') in Unknown on line 0 කමියුනිටි එකෙන් මෙම්බර් ලිස්ට්...
  15. $hiñe

    කීයක් විතර ගන්නවද?

    මගෙනුත් බම්ප් තමා ඔය ඉන්නෙ බන් පාරට බැස්සම ඕන තරම් දිවුරුම් දුන් භාෂා පරිවර්තකලා පොඩ්ඩක් ඔලුව දාලා අහලා බැලුවා නම් හරි
  16. $hiñe

    අන්තර්ජාලයේ නාට්‍ය විකාශය නීතිවිරෝධීයි

    කොහොම උනත් නීති විරෝධී තමයි :yes:
  17. $hiñe

    අපේ රට හෙට එකම එක සුරපුරයක්

    අපේ රට හෙට එකම එක සුරපුරයක් කවුරු මොනවා කිවුවත් අද රටේ ලොකූ සංවර්ධනයක් වෙනවා සමහරු කිවුවට ණය කොච්චර ගත්තත් කන්න නෑ කියලා ඇත්තටම ණය අරන් කන්න දෙනවා නම් ඒක ඇත්තටම බුද්ධිමත් වැඩක් නෙමෙයි හැබැයි මේ වෙන සංවර්ධනය ඇත්තටම රටට අවශ්‍යය සංවර්ධනය ද? අන්න එතනයි ගැටලුව තියෙන්නෙ. වසරකට රුපියල් ලක්ෂයක්...

    No contents