වර්ජනය සංවිධානය කිරීමේ දුර්වලතා නැතුව නෙමෙයි
මිනිස්සුන්ට සෘජුවම බලපාන දේකට මිනිස්සු පාරට බස්සන්න බැරි උන එක නම් ලැජ්ජාවක්.
හැබැයි අත්‍යාවශ්‍යය සේවා වල වර්ජනය රජය විසින් උපක්‍රමශීලිව දැඩි ලෙස මර්දනය කලා.
වර්ජනය කලේ කඩ සාප්පු, ගාමන්ට්, වතු සේවකයො වගේ අය ඒකෙන් අපිට දැනෙන බලපෑමක් කරන්න බෑ කොහෙත්ම...