මෙච්චර පුංචි රටේ එයා පෝට් දෙකක් හදන්න කලින්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන අලුතෙන් හදන්න කලින්, වරායවල් හදන්න කලින් කොයි තරම් අවශ්‍යය ද නිවැරදි කාලගුණ වාර්ථාවක් දිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක්. අන්න ඒකයි කිවුවෙ ආණ්ඩුව සංවර්ධනය කරනවා හැබැයි සංවර්ධන ප්‍රමුඛතා හඳුනගෙන නැහැ.