1. ගයාන් ලක්මාල්

    අ‌ාඩා මෙකි පට්ට නේද? කවුද මේ නිලිය?

    අ‌ාඩා මෙකි පට්ට නේද? කවුද මේ නිලිය? https://www.dailymotion.com/video/x74vdxh මේකේ 17.27 බලපන් හම්මේ..... :P
  2. ගයාන් ලක්මාල්

    සිංහල භාෂාවෙන් ලිය වුනු ගිටාර් පුහුණු පෙ&#3535

    සිංහල භාෂාවෙන් ලිය වුනු ගිටාර් පුහුණු පෙ&#3535 සිංහල භාෂාවෙන් ලිය වුනු ගිටාර් පුහුණු පොත් තියෙන අය scan හරි photo කරල දෙන්න පුළුවන් ද? එහෙම නැත්නම් ඒ වගේ පොත් ටිකක නම් දන්නව නම් කියන්න පුළුවන්ද? හොද guitar codes pdf English එකක් තියෙනව link එක දාන්නම් සඳුඳා ට Rep දෙනව
  3. ගයාන් ලක්මාල්

    ඒයි මූ කතා කරනකොට ස්කර්වි වගේ !

    ඒයි මූ කතා කරනකොට ස්කර්වි වගේ ! :shocked:hce-xFtJRN0
  4. ගයාන් ලක්මාල්

    මේ modler ගෙ නම දන්නෙ කවුද?

    මේ modler ගෙ නම දන්නෙ කවුද? මේ ඒක්කෙනෙක් https://www.facebook.com/FashionBugSriLanka/photos/a.115844804147/10157789485504148/?type=3&theater මේ ඒක්කෙනෙක් https://www.facebook.com/GflockClothing/photos/a.223756404433311/1260063964135878/?type=3&theater
  5. ගයාන් ලක්මාල්

    සෙනසුරාදාට හරි ඉරිදාට හරි දවස් දෙකේම හරි

    සෙනසුරාදාට හරි ඉරිදාට හරි දවස් දෙකේම හරි කරන්න පුලුවන් JOBS කොහොමද හොයාගන්නේ? මම Perment Job ඒකක් කරනවා. ඒත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ උදව්වක් දෙන්න
  6. ගයාන් ලක්මාල්

    අනේ හොයා දෙන්න.

    අනේ හොයා දෙන්න. 2012-2014 වගේ කාලයේ TV Advertisement එකක් ගියා Airtel එකක් 'අඩුම තත්පරේට මොකද වැඩිපුර ගෙව්වේ' කියල. අනේ හොයා දෙන්න. මගේ පොඩි එකාට.
  7. ගයාන් ලක්මාල්

    දුම් සහතිකය ආදායම් බලපත්රය ඉන්ෂුවරන්ස්

    දුම් සහතිකය ආදායම් බලපත්රය ඉන්ෂුවරන්ස් දුම් සහතිකය ඉවර වෙන්නෙ 15 වෙනිද ආදායම් බලපත්රය යි ඉන්ෂුවරන්ස් එකයි ඉවර වෙන්නෙ 30 දුම් සහතිකයත් 30 ගත්තොත් අවුලක් වෙයිද ?
  8. ගයාන් ලක්මාල්

    Ryder's Wild Apple beer 8.8% බීල තියෙනවද?

    Ryder's Wild Apple beer 8.8% බීල තියෙනවද? පට්ට බියර් එක නේද බන් ? කොහොමද උඹලගේ අදහස්?
  9. ගයාන් ලක්මාල්

    අනුරාධපුර රුවන්වැලි සෑය වදින්ට යන අයට

    අනුරාධපුර රුවන්වැලි සෑය වදින්ට යන අයට අනුරාධපුර රුවන්වැලි සෑය වදින්ට යන අයට තව යන්න තැන් මොනවද තියෙන්නෙ? දවස් 2 ක වන්දනා ගමනක් උදේ ගිහින් පහුවෙනිදා රෑ එනවා.
  10. ගයාන් ලක්මාල්

    මෙයාගෙ නම දන්නවද?

    මෙයාගෙ නම දන්නවද? https://ibb.co/kPTFbc https://ibb.co/kPTFbc
  11. ගයාන් ලක්මාල්

    5.71 GB අපතේ යන්න යන්නෙ...උදව් කරන්න

    5.71 GB අපතේ යන්න යන්නෙ...උදව් කරන්න අනේ කොල්ලනේ මම Sniper.Elite.4.PC ඒකයි Sniper.Ghost.Warrior.3.PC ඒකයි download කරා torrent වලින්. ඒ්ක අැතුලෙ rar file 2 ක් තියෙනවා. මේ කාලකන්නි මේකට password දාලා. http://filesify.com/WR6JfM http://filesify.com/T2BGBe මෙන්න මේවට යන්නලු. මට දුකයි...
  12. ගයාන් ලක්මාල්

    Blazer ඒකකයි coat ඒකකයි වෙනස සිංහෙලෙන්

    Blazer ඒකකයි coat ඒකකයි වෙනස සිංහෙලෙන් දන්න ඒෙකක් කියල දීපල්ලකො night wedding ඒකකට denim ඒකක් අදින්න fashion tips ටිකක් කියපල්ලකො
  13. ගයාන් ලක්මාල්

    ගම්පහ ඩෙනිම් ගන්න හාෙද පොට් එකක්

    ගම්පහ ඩෙනිම් ගන්න හාෙද පොට් එකක් දන්න අය ඉන්නවද?
  14. ගයාන් ලක්මාල්

    Fashion Bug ඒකේ Facebook ඉන්න modler

    https://www.facebook.com/FashionBugSriLanka/ නම මාෙකක්ද දන්නවද? ලස්සන කෙල්ලෙක්
  15. ගයාන් ලක්මාල්

    අනේ! ඇයි බන් රිතූ ආකර්ෂාගෙ

    අනේ! ඇයි බන් රිතූ ආකර්ෂාගෙ වම් කකුලෙ චුට්ටන් ඇගිල්ල නැත්තේ?
  16. ගයාන් ලක්මාල්

    මිල්ලෑව වලව්ව Millawe Walawwa

    මිල්ලෑව වලව්ව Millawe Walawwa Teledrama eke theme song eke lyrics hoyaganna nadda? Mara song eka.
  17. ගයාන් ලක්මාල්

    pini tele drama actress

    කවුද බන් අර පිනි ටෙලි නාට්‍ය සුරාජ් මාපා ගාව අලුතින් වැඩට ආපු කෙල්ල. කවුද ඒ නිලිය :love:
  18. ගයාන් ලක්මාල්

    දියත උයන බත්තරමුල්ල ඉන්න අය

    දියත උයන බත්තරමුල්ල ඉන්න අය පොඩි එකාව එක්ක යන්න හිතන් ඉන්නේ මොනවද එකේ බලන්න තියෙන්නේ ගිහින් තියන අය කියන්න
  19. ගයාන් ලක්මාල්

    හිරැ TV "Anyone can cook" ඒකෙ ඉන්න chef

    හිරැ TV "Anyone can cook" ඒකෙ ඉන්න chef හිරැ TV "Anyone can cook" ඒකෙ ඉන්න chef ගෑණු කෙනාගෙ නම මොකක්ද බන්? මම හරි ආසයි එයාගෙ හිනාවටයි ඇක්ෂන් වලටයි.

    No contents