1. ගයාන් ලක්මාල්

    KOKO - buy now pay layer ගත්තු අය

    Buy now pay later ලෙස නිවරදි විය යුතුය ඉන්නවද? Secure ද?
  2. ගයාන් ලක්මාල්

    SLT Data වෙන phone connection එකකින් use කරන්න 😘

    බැරිද?. මගේ එක ගෙදරක fiber තියෙනවා data අපරාදේ මට අනිත් ගෙදර copper line eken use karanna barida?
  3. ගයාන් ලක්මාල්

    හොඳම Bikers Raincoat/Rain jackets full kit

    Rainco එක නම් අජූතයි..... හොඳ එකක් කියන්න.....
  4. ගයාන් ලක්මාල්

    Photoshop / Lightroom / Coreldraw

    දරුවාට ඉගෙන ගන්න මේ softwares ටික ඕනෙ. Latest version download කරගන්න trusted torrent link තියෙනවනම් දෙන්න.
  5. ගයාන් ලක්මාල්

    phone එකේ YouTube වීඩියෝ TV එකෙන්

    බලන්නෙ කොහොමද? TV එක non smart එකක් 32" USB port එකක් තියෙනවා HDMI port 2 ක් තියෙනවා Phone එකේ Smart View feature එක තියෙනවා Near by sharing feature එක තියෙනවා ප්‍රශ්න අංක 1 අමතරව මොනවද ගන්න ඕන gadgets? ප්‍රශ්න අංක 2 320p videos clear එකට TV එකට පෙනෙයිද උදව් කරන්න
  6. ගයාන් ලක්මාල්

    සිකාමයි එකේ ගෑණු කෙනා

    ගෙ නම දන්නවද? එයා ටීචර් කෙනෙක් ලු නේ?
  7. ගයාන් ලක්මාල්

    බෙහෙත් තුණ්ඩුව කියවගන්න උදව් කරන්න

    මේකේ ඉන්න දොස්තර මහතුන් මහත්මීන් කියන්න 1) මේ බෙහෙත් වර්ග මොනවද? 2) බොන්න ඕන ප්‍රමානයක් හා වේලාවන් කියලා දෙන්න
  8. ගයාන් ලක්මාල්

    කවුද බං මේ YouTubers ලා....

    කවුද බං මේ YouTubers ලා.... මම දන්නෙ Ratta, CMPM, Janai Priyai විතරයි.... ඔයාල දන්නවද
  9. ගයාන් ලක්මාල්

    Bike උදව්

    මගේ බයික් එක Discover 100 (5 gear) එකක්. මට එකෙ boar එක අලුතින් තියන්න ඕනෙ. මට අයියා Bajaj එකෙන් අරන් දෙන්නම් කියල කියනව අවශ්‍ය දේවල් අලුතින්. මේකේ ඉන්නවා bike වැඩ කාරයෝ. මට කියන්න පුළුවන් ද මොනවද ගන්න ඕන parts ටික.
  10. ගයාන් ලක්මාල්

    උදුගොව්වන් කෑම.... උදව්....

    උදුගොව්වන් කෑම.... උදව්.... මගේ හොඳම යාළුවාගේ ඔලුව...... ඌ කෙම් එහෙමත් කලා ලු. මේ experience එක තියෙන අය හොඳ වුනු අය ඉන්නවා ද? පිං සිද්ධ වෙන වැඩක්.
  11. ගයාන් ලක්මාල්

    උදුගොව්වන් කෑම.... උදව්....

    උදුගොව්වන් කෑම.... උදව්.... මගේ හොඳම යාළුවාගේ ඔලුව...... ඌ කෙම් එහෙමත් කලා ලු. මේ experience එක තියෙන අය හොඳ වුනු අය ඉන්නවා ද? පිං සිද්ධ වෙන වැඩක්.
  12. ගයාන් ලක්මාල්

    උදුගොව්වන් කෑම.... උදව්....

    උදුගොව්වන් කෑම.... උදව්.... මගේ හොඳම යාළුවාගේ ඔලුව...... ඌ කෙම් එහෙමත් කලා ලු. මේ experience එක තියෙන අය හොඳ වුනු අය ඉන්නවා ද? පිං සිද්ධ වෙන වැඩක්.
  13. ගයාන් ලක්මාල්

    Apple iPhone උදව්.......

    1) ලංකාවේ Apple authorized sellers ලා කවුද ඉන්නෙ ? 2) iPhone එකක් ගන්න කොට Apple authorized sellers ල ගෙන් ගන්න එකද හොද? 3) සමහර තැන්වල Abans, Singer වලට වඩා අඩුයි... එවා fake ද? 4) Apple iPhone original ද fake ද කියලා හොයන්නෙ කොහොමද? 5) 6s/ 6s plus සහ 7 ගැන ඔයාලගේ අදහස් මොනවද? කරුණාකර උදව්...
  14. ගයාන් ලක්මාල්

    ගාල්ල ගිහිපු අයගෙන් හා ඉන්න අයගෙන් උදව්

    ගාල්ල ගිහිපු අයගෙන් හා ඉන්න අයගෙන් උදව් ගාල්ල අවට හා විශේෂයන් කොටුව අවට බලන්න තියෙන ලස්සන තැන් මොනවද? පැය 5 ක් විතර ඇතුලත දරුවන් සමග යන්න තැන් ටිකක් කියන්න. Rep දෙනව
  15. ගයාන් ලක්මාල්

    ඉක්මනින් කියන්න

    ඉක්මනින් කියන්න Panagoda camp temple eka gawa, Moragaha hena raod eke inna Dr. N D Namal Jayawardhane ( Aurvedic doctor) gen beheth gaththa aya innawada? ikmanin udau one. Rep denmam
  16. ගයාන් ලක්මාල්

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    PEO TV Free ෙදනව ගන්නද බොලවි ඊයෙ call කරල දෙන්නද අහනව channel 74 Rs. 799 හැබැයි copper connection එකක් තියෙන්නෙ මට මොකද කරන්නෙ?
  17. ගයාන් ලක්මාල්

    Etisalat Dialog අවුලක්

    මට etisalat number එකක් තියෙනව. පරණයි. හැම කෙනා ටම දීල තියෙනව. etisalat දැන් හම්බ නෙමෙයි ෙන්ද? Hutch ගත්ත ෙන්ද? එහෙම බලන ෙකොට dialog එකත් හම්බ ෙන්ද? මම ෙමාකද මම කරන්න ඕනෙ?
  18. ගයාන් ලක්මාල්

    සද හැංගිලා ටෙලි නාට්‍යයේ නිළිය

    සද හැංගිලා ටෙලි නාට්‍යයේ නිළිය මෙයා ගෙ නම දන්න කෙනෙක් ඉන්නවද? ">
  19. ගයාන් ලක්මාල්

    ෙම්ක සිරා සීන් එකක් ද

    ෙම්ක සිරා සීන් එකක් ද http://ooodesi.com/lk/sri-lankan-grandfather-last-wish-with-sinhala-voice/

    No contents