Ryder's Wild Apple beer 8.8% බීල තියෙනවද?

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ඊයා යකෝ පල් වතුර කෑන් එකක් බීවනම් ඊට හොඳයි මට නම් එකෙන්ම එපා උනා කියන්න තියෙන්නෙ බියර් බොනව නම් බියර් බීපල්ලා ඇපල් ජූස් බොනවනම් ඇපල් ජූස් බීපල්ලා බියර් එකේ ඇපල් ජූස් හොයන්න යන්න එපා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Carlsberg-Special-Brew.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ගයාන් ලක්මාල්;23126888 said:
    පට්ට බියර් එක නේද බන් ? කොහොමද උඹලගේ අදහස්?

    කාලෙකින් ආව සුපිරි beer එකක් ! මේකේ තියෙන්නේ "Apple cider"රස. මේක බොනකොට යන්තම්වත් පැනිරසක් තියන බයිට් කන්නඑපා ( ගොඩක් සෝස් දාපු ඩේවල් වගේ )එතකොට අප්‍රිය තිතත් රසක් එනවා !!!
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    කාලෙකින් ආව සුපිරි beer එකක් ! මේකේ තියෙන්නේ "Apple cider"රස. මේක බොනකොට යන්තම්වත් පැනිරසක් තියන බයිට් කන්නඑපා ( ගොඩක් සෝස් දාපු ඩේවල් වගේ )එතකොට අප්‍රිය තිතත් රසක් එනවා !!!
    True
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    හඳුන්වා දීම හොඳයි. ඒත් දැන් ගෑනුත් ඕක බොන්න ගනී.
    අනික ඕකේ 8.8% වලට වඩා වැඩීයි කියලා හිතෙන්නේ මට විතරද? :baffled:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ගයාන් ලක්මාල්;23126888 said:
    පට්ට බියර් එක නේද බන් ? කොහොමද උඹලගේ අදහස්?

    cider beer warga bonna oni machan hodata cool karala, man nam karanna genella defrisher ake dala 30min thiyala bonne.. patta athakota
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    කාලෙකින් ආව සුපිරි beer එකක් ! මේකේ තියෙන්නේ "Apple cider"රස. මේක බොනකොට යන්තම්වත් පැනිරසක් තියන බයිට් කන්නඑපා ( ගොඩක් සෝස් දාපු ඩේවල් වගේ )එතකොට අප්‍රිය තිතත් රසක් එනවා !!!

    Beer bonna mokatada ban bite :lol::lol::lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මට නම් සුපිරියටම සෙට් වෙනවා. පෙරේදත් දෙකක්ම බිව්වා .එක එකාගේ කැමැත්ත තමයි ඉතින්. සමහර උන්ට පැණි රස බියර් හරියන්නේ නෑ . මටනම් හරියනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    හඳුන්වා දීම හොඳයි. ඒත් දැන් ගෑනුත් ඕක බොන්න ගනී.
    අනික ඕකේ 8.8% වලට වඩා වැඩීයි කියලා හිතෙන්නේ මට විතරද? :baffled:

    ගෑනුන්ට බීර බීම තහනම් ද ?
     
    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    පැණි රස ටිකක් වැඩියි
    පලවෙනි බිව්ව එක නම් වැදුනා
    ඊට පස්සෙ බිව්ව ඒවාට වෙරියක් ආවෙම නෑ.අනේ මන්දා...

    උබලට මම කියන්නෙ බියර් බොනව නම් කවදාවත් සුදු ලූනු බයිට් එකයි,ගොඩක් පිටි වලින් හදපු බයිටුයි නම් ගන්න එපා.වෙරි වෙන්නෙ නෑ ඒකයි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මටත් පැණි රස බියර් නම් එච්චර අල්ලන්නේ නැහැ. වැඩිපුරම ඇපල් රස බීම එකක් වත් බොන්න මම කැමති නැහැ. එත් කැමති අයට හොඳ ඇති :yes:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පැණි රස ටිකක් වැඩියි
    පලවෙනි බිව්ව එක නම් වැදුනා
    ඊට පස්සෙ බිව්ව ඒවාට වෙරියක් ආවෙම නෑ.අනේ මන්දා...

    උබලට මම කියන්නෙ බියර් බොනව නම් කවදාවත් සුදු ලූනු බයිට් එකයි,ගොඩක් පිටි වලින් හදපු බයිටුයි නම් ගන්න එපා.වෙරි වෙන්නෙ නෑ ඒකයි.

    බියර් බිව්වම වෙරි වෙනවද බන්? මම නම් කිසිම බියර් එකක් බොන්නෙ නෑ තේරුමක් නැති නිසා