1. ගයාන් ලක්මාල්

    මගෙ බඩ දන්න ගත්තා බොලව්

    මගෙ බඩ දන්න ගත්තා බොලව් මුන් මාර ගෑනුනෙ PbG2RuQsAO4 PFCoX2bcAU 8G_SucsZz44
  2. ගයාන් ලක්මාල්

    Denim ගැන ප්රශ්නයක්, අහන්න ලැජ්ජා නෑ

    Denim ගැන ප්රශ්නයක්, අහන්න ලැජ්ජා නෑ මම Denim ක් ගත්තා fabric එක අර ඇදෙන එකක් තියෙන්නේ ටිකක් ගනන් අඩුයි. 1500 වගේ තිලක වර්ධනයේ න් ගත්තේ. මම ඒක වැඩ කරන තැනට ඇදගෙන ගියහම මට උන් විහිලු කරනව ඒක ladies එකක් කියල. ෙකාෙහාමද denim ladis gents කියල අඳුරගන්ෙන
  3. ගයාන් ලක්මාල්

    අනේ මට උදව් කරපල්ලා

    අනේ මට උදව් කරපල්ලා මගේ android pone එක 8 gb ඒත් 3 gb ගානක් තමයි ඉතිරි දැන් එ්කත් පිරිලා. මම දමපු files images videos මුකුත් නෑ. Phone app විතරයි තියෙන්නෙ. Apps වල 4 gb තියෙනවා. දැන් ඉතුරු 300 mb.
  4. ගයාන් ලක්මාල්

    මුන් shooting කරන camera එක බලපල්ලා........

    මුන් shooting කරන camera එක බලපල්ලා........ http://gossip.hirufm.lk/gallery-album-906-kaurunda-numba-mage-drama-location-photos.html මේක DSLR එකක් නේද?
  5. ගයාන් ලක්මාල්

    21PT2010/69R schematic diagram

    කර‍ැණාකර මේ philips crt tv එකේ schematic diagram එක හොයල දෙන්නකෝ internet එකේ නෑ මචංලා
  6. ගයාන් ලක්මාල්

    21PT2010/69R schematic diagram

    කර‍ැණාකර මේ philips crt tv එකේ schematic diagram එක හොයල දෙන්නකෝ internet එකේ නෑ මචංලා
  7. ගයාන් ලක්මාල්

    දරුවගේ යකඩ අඩු වෙලා

    දරුවගේ යකඩ අඩු වෙලා දරුවගේ යකඩ අඩු වෙලා 11 ගානකට...... මොකද බන් මම කරන්න ඔනේ
  8. ගයාන් ලක්මාල්

    Oyalatath me karadare thiyenawada?

    Koduruwangen Mara karadarai ban. Putuwakata wela innath nehe. Midule innatha nehe. Muna watetama karakenawa.... mokada ban mekata karanne?
  9. ගයාන් ලක්මාල්

    Apple iphone earphone -original

    mage apple phone eke original earphone eka nathi Una. Original ekak ganna thiyenne koheda? Keeyak weida? Apple 5s
  10. ගයාන් ලක්මාල්

    Bike ekaka carburetor eka adjust

    Bike ekaka carburetor eka adjust karana hari Danna sinhalen kiyala deepallako Danmama one. Rep demi
  11. ගයාන් ලක්මාල්

    kami hair shampoo

    kami hair shampoo පාවිච්චි කරපු උන් ඉන්නවද? product එක ෙකාෙහාමද? joke එකට ගන්න එපා ෙරප් ෙදන්නම්
  12. ගයාන් ලක්මාල්

    වරාය ගැන ඇහුවම මට මේක කිරියේ කියන්න හිතුන&#353

    වරාය ගැන ඇහුවම මට මේක කිරියේ කියන්න හිතුන&#353 අපේ පැත්තෙ එකෙක් ඉන්නව‍ා වරායෙ වැඩ කරන්නෙ උෟ කොයි වෙලාවෙ බැලුවත් ගෙදර ඉන්නෙ උදේට ගිහිල්ලා දවල් වෙන්න කලින් එනවා night යනව කියල ගිහින් ඉක්මනට ආයිත් එනවා මම දැකල තියෙනවා. අහල පහල දන්න අය දන්නවා. පවු දරැපවුල් කාරයෙක් නිසා මාට්ටු කරන්න හිතෙන්නෙ නෑ...
  13. ගයාන් ලක්මාල්

    Mobil oil 20w40

    Oli eka ganna thihenawada? Hama thanama thiyenne 20w50
  14. ගයාන් ලක්මාල්

    යකෝ මුන්ට පාන් පෙත්ත කපා ගන්නත් බැරිලු

    යකෝ මුන්ට පාන් පෙත්ත කපා ගන්නත් බැරිලු IfpHfrBBgHA අපේ ගෙවල්වල නම් අපි ලෙසටම කපනවා..........
  15. ගයාන් ලක්මාල්

    උදව් කල බයික් වෑඩ්ඩන්ට ස්තුතිය..

    උදව් කල බයික් වෑඩ්ඩන්ට ස්තුතිය.. Mage parara thread Eka http://www.elakiri.com/forum/showthread.php?t=1759880 Mama wash Kala. Dan oil enne NE silencer eken. Bike service porak kiuwa "bore" karanna one kiyala. Mata thiyenawa deyak ahanna..... Normally bike ekak bore karanna wenne Km keeyak...
  16. ගයාන් ලක්මාල්

    හදුනාගත්තොත් ඔබ මා

    හදුනාගත්තොත් ඔබ මා ඊයේ රූපවාහිනියේ ගියේ 9.30ට download කරගන්න site එකක් නැද්ද?
  17. ගයාන් ලක්මාල්

    ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා.... ඇතිනි රැලේ &#

    ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා.... ඇතිනි රැලේ &# මේ කවි පන්තිය Melwa ad එකේ යනවනේ මේක පොත් පත් වල තියෙන කවි පන්තියක්ද? මේකෙ තව තියෙනවද? දන්න කෙනෙක් ඉන්නවනම් ඉතිරිටිකත් දානවද?
  18. ගයාන් ලක්මාල්

    Seagate BARRACUDA

    2TB Model ST2000DM001 folder එකක් open කරන්න copy paste cut කරන්න folder properties check කරන්න ගියහම ට්ක වෙලාවක් struck වෙලා තියල තමයි වැඩ කරන්නෙ. please උදව්
  19. ගයාන් ලක්මාල්

    Ada Dialog eken pissuwak kelala- katada kelaune?

    Ada dialog axiata eke un godak companies wala including bank sector cooperate links disconnect karala bill gewala ne kiyala. Katada elakiriye effect une?
  20. ගයාන් ලක්මාල්

    මට ලොකු ප්ර්ශ්ණයක් තියෙනවා

    මට ලොකු ප්ර්ශ්ණයක් තියෙනවා අර Hiru award ceremony එකේ සම්මාණ දෙන තැන හිටපු නිල් ඇදගත්තු පත සයිස් ගෑනි කවුද බං? මම හිතුවෙ ටීවී එකේ රූපෙ ඇදිල කියල බැලින්නම් අම්මෝ ඒකිගෙ සයිස් එක

    No contents