හහෝදරවරුනි.....මෙන්න කරනවානම් උදව්......
මෙන්න කරනවානම් උදව්...............
මම හිතන්නෙ මම ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා ek එකෙන්, මොකද, මේකේ විවිධාකාර ක්ෂේත වල අය ඉන්නවනේ.
මම තවත් දෙයක් අද අහන්න යන්නෙ. මේක දැන් වැදගත් මට, නමුත් තවත් නොදන්න අයත් ඉගෙනගනීයි.
මම bay එකෙන් බඩු ගෙන්නගන්න දන්නවා...