Driving License - ගැන දැනගන්න

  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    Driving License - ගැන දැනගන්න

    Driving License ගන්න මම 2013 මැයි වල වගේ exam ලියල පාස් උනා. trail date එකට යන්න බැරිවුනා පුද්ගලික හේතුවක් නිසා. දැන් බැරිද ආයි exam එක ලියන් නැතිව trail පෙන්නන්න. මොකක්ද තියෙන option එක?