1. ගයාන් ලක්මාල්

    පොලිස් රිපෝර්ට්

    පොලිස් රිපෝර්ට් දන්න කෙනෙක් කියපල්ලා කොහොමද පොලීසියට ගිහිල්ලා පොලිස් රිපෝර්ට් එකක් ගන්න විදිහ. දවස් කීයක් යනවද? ගාන කීයද?
  2. ගයාන් ලක්මාල්

    Dec 31st සිරස TV ශ්වේත රාත්රිය

    Dec 31st සිරස TV ශ්වේත රාත්රිය Dec 31st සිරස TV ශ්වේත රාත්රිය download කරගන්න තැනක් දන්වදදදදදදදදද?
  3. ගයාන් ලක්මාල්

    SLT හැමෝටම මෙහෙමද?

    SLT හැමෝටම මෙහෙමද? අද SLT වලින් internet යන්නම බෑ. සැරින් සැරේ adsl disconnect වෙනවා speed එක 1mbps වත් එන්නෙ නෑ ඊයේ රෑ සහ අද උදේ (8 එන්න ඕනේ එකට) 4mbps ආවා. අනිත් අයටත් මෙහෙමද?
  4. ගයාන් ලක්මාල්

    වෘත්තීය නීතීඥයන් වෙත..!

    වෘත්තීය නීතීඥයන් වෙත..! මේ elakiriye වෘත්තීය නීතීඥයන් ඉන්නවාද? මට පොඩි දෙයක් ගැන දැනගන්න ඕනේ PM එකකින්. ඉන්නවානම් කරුණාකර PM එකකින් හෝ මට කියන්න. අනිත් අය මේකට ආවොත් bump එකක් දීගෙන යන්න
  5. ගයාන් ලක්මාල්

    නිවරදි මග පෙන්වන්න......

    නිවරදි මග පෙන්වන්න...... ගැහැනු දරුවෙක් වයස අවු 8 සාමාන්‍ය වැඩුනු නීරෝගී ඉගෙනගන්නා ළමයෙක් කතා කිරීමට අමාරුයි ‍/ ගොතයක් වගේ ඒත් හරියටම කියන්න අමාරුයි මොකක්ද කියල දරුවාගේ මවට අනුව කුඩා කාලයේ දී මෙම අපහසුතාවය තිබී නැත. තවමත් නිසි ප්රතිකාරයක් කරල නෑ. මට මේක ගොතයක්ද නැත්නම් හුස්ම ගැනීමේ අපහසුවක්...
  6. ගයාන් ලක්මාල්

    Is Global Lifestyle Lanka scam

    මාව අද යාලුවෙක් එක්කගෙන ගියා Global Lifestyle Lanka එකේ රැස්වීමකට අම්මෝ දුන්න ටෝක් ටික..... යාලුවා මට කලින් කිව්වෙ නෑ මොනවටද කියල මාව එක්කගෙන යන්නෙ. (ඒක අපිටත් කිව්වා කාවහරි ගේනකොට කියන්න එපා කියල කලින් විස්තර) දන්නවනම් යන්නෙත් නෑ. මාසයකට ලක්ෂ 60ක් හොයන්න පුලුවන්ලු. පිරමීඩ සිස්ටම් එකක්...
  7. ගයාන් ලක්මාල්

    PASSPORT ගාස්තු

    ලගදි passport හදපු අය කවුද ඉන්නෙ? All countries දැන් සාමාන්‍ය විදිහට හා දවසින් ගන්න කීයද? Middle-east /South Asia දැන් සාමාන්‍ය විදිහට හා දවසින් ගන්න කීයද? සාමාන්‍ය විදිහට ගන්න දවස් කීයක් යනවාද? :confused: මම මේ http://www.immigration.gov.lk සයිට් එකටත් ගිහින් බැලුවා, ඒත් මට සැක:confused...
  8. ගයාන් ලක්මාල්

    අයිස් පැකට් -

    :Pඅයිස් පැකට්:P අයිස් පැකට් හදල විකුන්න කොහොමද ලියාපදිචි වෙන්න ඕනේ? තනිපුද්ගල ව්‍යාපාරයක් /ස්වයං රැකියාවක් කොහොමද ලියාපදිංචි වෙන්නෙ? ආහාරයක් නිසා විශේෂ පිලිවෙතක් තියෙනවද? කරුණාකරල දන්න අය මට කියල දෙන්න හැමදාම මම දන්නෙ නැති දෙයක් හොයාගන්න උවමනා උනහම මම මුලින්ම අහන්නෙ එළකිරියෙ...
  9. ගයාන් ලක්මාල්

    Matthew Johnstone ගේ I Had A Black Dog පොත සහ/හෝ Living with a Black Dog

    Matthew Johnstone ගේ I Had A Black Dog පොත සහ/හෝ Living with a Black Dog Matthew Johnstone ගේ I Had A Black Dog පොත සහ/හෝ Living with a Black Dog http://matthewjohnstone.com.au/shop-for-books/ එළකිරියෙ ඉන්න අය ගාව මේ පොත හරි E-book එක හරි තියෙනවද තියෙනවනම් මටත් කියවන්න ඕනේ මම හුග දවසක ඉදන්...
  10. ගයාන් ලක්මාල්

    ස්වයං රැකියා /ව්‍යාපාර වර්ග

    ස්වයං රැකියා /ව්‍යාපාර වර්ග :Dමට ස්වයං රැකියා /ව්‍යාපාර වර්ග ගැන විස්තර හොයාගන්න ඕනේ:D එ් නිසා උදව්වක් විදිහට ඔබගේ වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් වැයකරල ඔයාල කරන ස්වයං රැකියා /ව්‍යාපාර වර්ගය උද‍ා- තේ කුඩු පැකට් කරනව, computer shop එකක් කරනවා ආදී වශයෙන් කියන්න එහෙම නැත්නම් තමන් දන්න ස්වයං...
  11. ගයාන් ලක්මාල්

    බස් වල වැඩට යන්න අමාරු නිසා TVS wego එකක් ගන්න හිත&#

    බස් වල වැඩට යන්න අමාරු නිසා TVS wego එකක් ගන්න හිත&# බස් වල වැඩට යන්න අමාරු නිසා TVS wego එකක් ගන්න හිතෙනවා‍. leasing කරල. මේකේ drum break එක 205,500 disk break 216,900 drum break එකේ අලුත් එකක් තියෙනවා refresh කියල ඒක 210,900‍ උදේ හවස km 30 ක් 40 ක් විතර දුවන්න තියෙනවා, මට...
  12. ගයාන් ලක්මාල්

    මහාරාජා -සිරස

    සිරස tv එකේ දානවා නේද මහාරා‍ජා එකේ vacancy වලට call කරනවා කියල. දාපු කෙනෙක් ඉන්නවාද? මහාරාජා එකේ වැඩකරන අයත් ඉන්නවාද?
  13. ගයාන් ලක්මාල්

    පුදුමයි!!!! ඒත් ඇත්තයි!!!

    පුදුමයි!!!! ඒත් ඇත්තයි!!! අනේ මන්ද බං මේක පුදුම ලෝකයක් MENjFkEAj9g
  14. ගයාන් ලක්මාල්

    දන්න කෙනෙක් කියන්න

    දන්න කෙනෙක් කියන්න දන්න කෙනෙක් කියන්න අපි පොඩි දවස්වල රූපවාහිනියෙ ගියා ටයිටස් මහත්තයා ගේ හඩ කැවීම් ඒකකයෙන් කරපු සිංහලට හඩකවපු කාටූන් ටිකක්( අර කොට බාස් මක බාස් පාලමක් හැදුව සීන් එක. එතකොට අම්මව හොයන පොඩි දරුවෙක්ගෙ කථාව, ගිනිකූරු යුද්ධය, සුරංගනා කථා කරළියේ කථා ටික) රූපවාහිනියෙ shop එකෙත් මේවා...
  15. ගයාන් ලක්මාල්

    මොකක්ද හොදම විදිහ?

    මොකක්ද හොදම විදිහ? EK එකේ සල්ලි තියෙන අය බිස්නස් කරන අය හිතහොද අය ඉන්න නිසයි අහන්නනෙ. ලක්ෂ 20-25 අකට ලැබුනහම මොනවහරි දෙයක් පටං ගන්නකන් හරි යම් දෙයක යොදවනකම් හරි ආරක්ෂාකාරීව තියාගන්න saving account එකක දාන එකද හරි නැත්නම් වෙන බැංකු ක්රමයක් මොකක්ද තියෙන්නෙ? saving account එකක දාලා ආයි ගන්නකොට...
  16. ගයාන් ලක්මාල්

    මට මේ වගේ කෙල්ලෙක් ඕනේ........................

    මට මේ වගේ කෙල්ලෙක් ඕනේ........................ මට මේ වගේ කෙල්ලෙක් ඕනේ........................ රන් සමනළයෙක් ඇයගේ මුහුනේ පැණි බොන්නට ඇවිදින් කොහොමද සමනලයාට ඉතින් අපි ඇත්ත කියාදෙන්නේ ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඈ ලගටම ඇවිදින් කවුරැද ඇය කෙවිළියක් නොවන වග උන්ට කියාදෙන්නෙ මොණරෙත් නැතිවූ...
  17. ගයාන් ලක්මාල්

    මම දුක් උනා මට සල්ලි නැති නිසා අලුත් සපත්ත#

    මම දුක් උනා මට සල්ලි නැති නිසා අලුත් සපත්ත# මම දුක් උනා මට සල්ලි නැති නිසා අලුත් සපත්තුවක් ගන්න. දැන් මට දුක නෑග මම තනිවෙලා නෑ. **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do...
  18. ගයාන් ලක්මාල්

    SLT ADSL IP ප්රස්නයක්

    මගේ යාළුවෙක්ට ප්රස්නයක්. මම දන්නෙ නෑ උදව් කරන්න. මිනිහගේ SLT ADSL router එකේ WAN IP එක පෙන්නන්නෙ 100.***.***.*** වගේ SLT එකේ private IP එකක්. what is my IP බැලුවම පෙන්න්නේ 112.***.****.**** වගේ public IP එකක්. SLT DNS server IP ඔක්කොම 220.***.***.*** හරියට ගන්නවා. package එක web surfer හරි...
  19. ගයාන් ලක්මාල්

    මේක දන්නවාද?

    මගේ SLT ADSL එකේ password/user name එක දන්න වෙන කෙනෙකුට මගේ data පාවිච්චි කරන්න පුලුවන්ද?
  20. ගයාන් ලක්මාල්

    නිළියන‍්ගෙ අර LEAK වෙච්ච මෙව්ව තියෙන site එකක් හම&#3

    නිළියන‍්ගෙ අර LEAK වෙච්ච මෙව්ව තියෙන site එකක් හම&#3 නිළියන‍්ගෙ අර LEAK වෙච්ච මෙව්ව තියෙන site එකක් හම්බවුනා. මේකේ දාන්න නම් බෑ. මාව මේව කරයි. PM කරන්න බෑ හොදේ!

    No contents