1. Capricorn-L

    ඉස්සර Exercise කරපු හැටි දන්නවද? [Rare Pic]

    ඉස්සර Exercise කරපු හැටි දන්නවද? [Rare Pic] දැන්නම් ඉතිං Gym වල එක එක විදිහේ මැෂින් තියෙනවා. නමුත් ඔයාලා දන්නවද ඉස්සර කොහොමද කට්ටියට Exercise කලේ කියලා? :nerd: එහෙනම් මේ පින්තුර ටික බලන්නකෝ, වැදගත්, අලුත් දෙයක් දැනගත්තානම් රෙප්+ එකක්වත් දාලා යන්න, නැත්තම් අඩුම තරමේ Bump එකක්වත් දාන්න...
  2. Capricorn-L

    බලපු හොදම(පට්ට) ඇනිමේෂන් Cartoon ‍ෆිල්ම්....

    අන්තිමට හරියටම බැලුවේ Monsters Inc. Wall E, KunFuPanda, Cars 2, Toy Story 2 එහෙම නියමයි
  3. Capricorn-L

    *SAMP ප්ලේ කරන අය මෙහෙට එන්න*

    *SAMP ප්ලේ කරන අය මෙහෙට එන්න* SAMP (San Andreas Multi Player) Play කරන අය ඉන්නේ කවුද? මොකෝ කියන්නේ එළකිරියේ සෙට් එක එකතු වෙලා හදමුද ලංකාවේම Server එකක් :cool: කැමති අය අත උස්සන්න බලන්න
  4. Capricorn-L

    ඇෆ්ගනිස්තානේ බලු වලි...

    http://elakiri.com/forum/showthread.php?t=1169426 ඔන්න :rofl:
  5. Capricorn-L

    ඇෆ්ගනිස්තානේ බලු වලි...

    REPOST - මං මේක ගැන කළින් දැම්මා මචෝ
  6. Capricorn-L

    ලොකු උදව්වක් ඕනේ

    ලොකු උදව්වක් ඕනේ මචංලා මට පොඩි හදිස්සියකට $10ක් ඕනේ වෙලා තියෙනවා... තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද? Paypal එකට ගන්න ඕන... පොඩි වැඩක් :no:
  7. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ... කවුරු ගාව හරි 10$ තියෙනවාද? තියෙන කෙනෙක් 5$ දෙන්නකෝ.. පොඩි හදිස්සියකට :(
  8. Capricorn-L

    LK Girls Gone crazy.........................16+

    matah mali karahan - [email protected] ela ela
  9. Capricorn-L

    Check Username Availability On Websites [සිංහල TuT]

    තැංක්ස් කට්ටියට :yes:
  10. Capricorn-L

    Check Username Availability On Websites [සිංහල TuT]

    කට්ටියටම තැංක්ස් :) මොකද රෝටා Blank Post දාදා යන්නේ.. :angry::rofl:
  11. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එයා දැන් මට බැන බැන ඔලුව හෝදගන්න ගියා.. :rofl: කොහොමද බබාගේ වැඩ? :rolleyes:
  12. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආයේ එකෙන්ම, කාපු කාලයක් මතක නෑ
  13. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පෙටි පෙන්න නෑනේ? :no: මම එයාගේ ඔලුවට මට අන්දපු නැපිය දැම්මා :rofl:
  14. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    Elakiri Gang - එළකිරි ගැන්සිය විශේෂ නිවේදනය Elakiri Gang - එළකිරි ගැන්සිය නිර්මාතෘ වන Capricorn-L මෙම ගැන්සිය නැවැත්විමට අදහස් කර ඇත. ඔබේ අදහස්ද ඉදිරිපත් කිරිමට ඔහු ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත.
  15. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මේ මේ, මං නැති අතරේ මුං මට මොනවා කිව්වද දන්නේ නැ :baffled: ළිදේ නෙමෙයි ගහනවා (මොකක් හරි දාගනින්) :rofl:
  16. Capricorn-L

    Check Username Availability On Websites [සිංහල TuT]

    අනේ තොට හොද වැඩේ.. තැංකු මචං රෙප් එකට :yes::yes::yes: අනිවාර්‍ේ‍යන්ම සහෝ

    No contents