*SAMP ප්ලේ කරන අය මෙහෙට එන්න*
SAMP (San Andreas Multi Player) Play කරන අය ඉන්නේ කවුද? මොකෝ කියන්නේ එළකිරියේ සෙට් එක එකතු වෙලා හදමුද ලංකාවේම Server එකක් 
කැමති අය අත උස්සන්න බලන්න

කැමති අය අත උස්සන්න බලන්න
