1. AnuradhaRa

    මේ බල්බ් ජාතිය ගහල ගියාම ඉස්සර උඹලත් මේ වැඩේ කරනව ඇති

    එහෙට මෙහෙට හරෝල ආයෙ කොහොමහරි සූත්‍රිකාව ජොයින් කරනව :P එහෙම ජොයින්ට් කලාට, කෑලි දෙක එකට පෑසේසෙන්නෙ නැතුව ඇති නේ බං පෑස්සෙන්න නම් සූත්‍රිකාව ටිකක් දිය වෙන්න එපැයි. දිය වෙන්නෙ නෑනෙ ද්‍රවාංකය ගොඩක් ඉහලයිනෙ
  2. AnuradhaRa

    IDM එකෙන් යූටියුබ් බාන එක වාතයක් වෙලා තියෙන්නෙ

    අද බ්‍රවුසර් තුනෙන්ම බැලුව Edge Chrome Firefox අප්ඩේට් කරලත් බැලුව 360p විතරයි ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ අම්මට බලන්න වීඩියෝ වගයක් ගන්න හැදුවෙ පෙන් එකට අරන් ටීවි එකට ගහල මේ අර save from net වගේ ඒවයින් බාන වීඩියෝස් ටීවි එකේ ප්ලේ වෙන්නෙ නෑනෙ mp4 කියල තිබුණට ප්ලේ වෙන්නෙ නෑ තව එකක් 4K Downloader...
  3. AnuradhaRa

    BL-5C ෆෝන් බැස්ටියක් ගන්න හොද තැනක් කියපල්ල

    ඔරිජිනල් බැස්ටියක් මම අද ගලෝල බැලුවෙ බැස්ටිය ඉදිමිල හොදටම ෆෝන් ගන්න ඕනෙ නෑ. මේකට බැස්ටියක් දාගත්ත නම් හරිනෙ
  4. AnuradhaRa

    කංජිපානි අයියටවත් කියමුද විස්ව විද්‍යාල ටික සුද්ද කරල දෙන්න කියල

    නීතියෙන් කිසි පිහිටක් නෑ හැම දේම යට ගහනව අපි ගේමක් දුන්නොත් විතරයි ඉතිං ටික දවසක් කතා වෙනව. ඊට පස්සෙ අමතක වෙලා යනව
  5. AnuradhaRa

    ඒ කාලෙ

  6. AnuradhaRa

    Tramadol පොන්නය

  7. AnuradhaRa

    Ad Astra (2019)

    https://1fichier.com/?j4a0ok15b7umxd66ftms
  8. AnuradhaRa

    Predator (2004) මේක මරු

    Predator (2004) Predator (2018)
  9. AnuradhaRa

    ලංකාවෙ හොදම Physics ගුරුවරය කවුද?

    මට හිතෙනව සමිත රත්නායක සර් කියල විභාගෙ ඉල්ලක කරලම වැඩ කරනව, තියරිත් හොදටම කියල දෙනව BSc.(Phy Sp.) Colombo මේ වගේ සර් කෙනෙක්ගෙන් සාපේක්ෂතාවාදය, Quantum physics වගේ දේවල් ඉගෙන ගන්න තියෙනවනං පට්ට නේ.. A/L වලට ගොඩක් ඒව ගැන නෑනෙ
  10. AnuradhaRa

    9W LED බල්බ් එක සම්පත් අයියගෙ කඩේ 640 යි

    Delmage බ්‍රෑන්ඩ් එක MRP රුපියල් 820 යි කටුවපිටිය අවට අය හැමෝම ඒ කඩේට යන්න
  11. AnuradhaRa

    Stanley Miller ගෙ ආදි සූපය

    ඒක ‌සෛලික ජීවියෙක්වත් හදාගන්න බැරි වුණා නේද හැබැයි කාබනික අණු හැදුණ After a week of reaction, Miller detected the formation of amino acids, such as glycine, α- and β-alanine, using paper chromatography. He also detected aspartic acid and gamma-amino butyric acid, but was not confident about...
  12. AnuradhaRa

    පාමසියෙන් බෙහෙතක් ගන්න ගිහින් නෝන්ඩි වුණා

    වයසක (77) නෑදෑ වෙන නැන්ද කෙනෙක් මට කිව්ව එයා එනකොට පාමසිය තාම ඇරල තිබුනෙ නෑ මෙන්න මේ බේත් පෙත්ත ගෙනත් දෙන්න කියල මට තුන්ඩුවක් දුන්න Betaserc 8mg පෙත්ත මෙයා ගේන්න කියන්නෙ. දවසට පෙති තුනයි මං ඉතිං තුන්ඩුවත් අරගෙන ගියා. දෙන්න බෑ කිව්වනෙ බං අඩේ ඔලුව දෙපැත්තට වනනව, දෙන්න බැරි හේතුව කියන්නෙවත් නෑ...
  13. AnuradhaRa

    ලංකාව ඉන්දියාව වගේ රටවල් වල ඩොක්ටර්ස්ල හිතන් ඉන්නෙ ලෙඩ්ඩු දුක් විදින්න ඕනෙ කියල, වේදනාව දරාගන්න ඕනෙ කියල, රිදෙනව කියල කෑ ගැහුවොත් කන පැලෙන්න දෙනව

    ඇමරිකාව යුරෝපෙ වගේ රටවල් වල මිනිස්සු ඒ අතින් කොච්චර වාසනාවන්තයිද.... සසර කල කිරෙනව මේව දැක්කම --https://www.youtube.com/watch?v=aFZeQb3vEKw
  14. AnuradhaRa

    ආලෝක වර්ෂය මිලියනයක දුරක් යන්න විදියක්

    අපි මේ භෞතික ශරීරෙක කොටු වෙලා නිසානෙ යන්න බැරි කෙනෙක් මැරුණම ඔය වගේ දුර ඈතක ඉපදෙන්න බැරිද?
  15. AnuradhaRa

    මූ බලහංකො

  16. AnuradhaRa

    ස්පෙල් බයින්ඩර් කතාවෙ පෝල් හිටපු තවත් කතාවක් ඔයාලට මතකද?

    පළවෙනි එපිසෝඩ් එකේ මූ පත ඩිශ් ඇන්ටනාවක් උඩ ස්කේටිං කරනව හැමදාම කෙල්ලට කිස් එක දෙන්න යනකොට බාදා වෙනව මතකද මේ කතාව මටනං නමවත් මතක නෑ දැං
  17. AnuradhaRa

    හද පොළවට කඩන් වැටෙන් නැත්තෙ ඇයි?

    හද වේගයෙන් කැරකෙන නිසා වැටෙන්නෙ නෑ කියනවනෙ හදේ ස්පීඩ් එක බාහිර බලවේගයක් මගින් අඩු කෙරුවොත් මොකක් වෙයිද?

    No contents