වයසක (77) නෑදෑ වෙන නැන්ද කෙනෙක් මට කිව්ව එයා එනකොට පාමසිය තාම ඇරල තිබුනෙ නෑ
මෙන්න මේ බේත් පෙත්ත ගෙනත් දෙන්න කියල මට තුන්ඩුවක් දුන්න
Betaserc 8mg පෙත්ත මෙයා ගේන්න කියන්නෙ. දවසට පෙති තුනයි
මං ඉතිං තුන්ඩුවත් අරගෙන ගියා. දෙන්න බෑ කිව්වනෙ බං
අඩේ ඔලුව දෙපැත්තට වනනව, දෙන්න බැරි හේතුව කියන්නෙවත් නෑ
පස්සෙ දැක්කෙ 2024 තුන්ඩුවක්
Betaserc එක ලියල තියෙන්නෙ දවස් 3 කට
කොහොමහරි මම වෙන පාමසියකින් ගත්ත
එයාලත් කිව්ව හැබැයි නිකං මේ පෙත්ත දෙන්නෙ නෑ කියල
ඩොක්ටර්ට ආයෙ පෙන්නල බේත් ගන්න කිව්ව
දැං මේ වයසක කෙනයි එයාගෙ දුවයි කියන්නෙ
සීතල කෑම කෑවම සෙම වැඩිවුණාම කැරකිල්ල එනව
මේක බිව්වම හරි යනව
එක දවසනෙ බොන්නෙ
මේ බොන්නෙත් අවුරුද්දකට විතර පස්සෙ කියල

I am a forensic drug chemist/analyst. [ Not in SL ]