හද පොළවට කඩන් වැටෙන් නැත්තෙ ඇයි?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    හඳ පෘථවිය වටා කක්ෂගත වී ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් වන අතර, එහි කක්ෂීය වේගය (orbital speed) සහ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය අතර සමතුලිතතාවය හේතුවෙන් එය පෘථිවියට වැටෙන්නේ නැත.

    ප්රශ්නය: හඳේ කක්ෂීය වේගය බාහිර බලවේගයක් මගින් අඩු කරනවා නම් මොකක් වේද?

    පිළිතුර:

    1. කක්ෂය ක්රමයෙන් කුඩා වීම:
      හඳේ වේගය අඩු වුවහොත්, එය ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව ප්රතිරෝධය කිරීමට අපොහොසත් වන අතර, කක්ෂය ක්රමයෙන් සංකෝචනය වී පෘථවියට ආසන්න වීමට පටන් ගනී. මෙය කෙප්ලර්ගේ චලිත නියම අනුව සිදු වේ.
    2. පෘථවියට වැටීම:
      වේගය තවදුරටත් අඩු වී එය නිෂ්පතන වේගය (escape velocity) ට වඩා අඩු වුවහොත්, හඳ පෘථිවියේ ගුරුත්වාකර්ෂණය යටතේ කෙලින්ම වැටෙනු ඇත.
    3. බලපෑම්:
      • පෘථිවියේ උල්කාපාත සහ ග්රහලෝක ගති විද්යාව වෙනස් වේ.
      • සාගර උච්චාවචන (tides) අතුරුදහන් වී, පරිසර පද්ධති විනාශ විය හැකිය.
      • දින-රාත්‍රී චක්‍රය සහ දේශගුණය විශාල වශයෙන් වෙනස් වේ.
    ගණිතමය විශ්ලේෂණය:
    හඳේ ස්ථායී කක්ෂීය වේගය ගණනය කරන්නේ

    1745820961037.png


    මෙහි GG = ගුරුත්වාකර්ෂණ නියතය, MM = පෘථිවියේ ස්කන්ධය, rr = කක්ෂීය අරය.
    වේගය vv අඩු වුවහොත්, හඳ කක්ෂයෙන් ඉවත් වී පෘථිවිය ඇද ගනී.

    එබැවින්, හඳේ වේගය අඩු කිරීම එය පෘථිවියට ඇද වැටෙන තත්ත්වයක් ඇති කරයි!
     

    AnuradhaRa

    Well-known member
  • එතකොට ඉරේ speed එක අඩු උනොත්. (පෘථිවිය යන අතරතුර බුධ, සිකුරු උන්ගෙ පාඩුවෙ අනෙක් පැත්තෙ ඉන්නව කියල උපකල්පනය කරමු.)
    ඉර ඇවිල්ල තරුවක්. ක්ෂීරපථයෙ එක තරුවක්
    ක්ෂීරථයෙ සේරම තරු ටික වටේට කැරකෙනව, හරියට නිකං ක්ෂීරපථයම එකට කැරකෙනව වගේ

    ක්ෂීරපථය මැද බ්ලැක් හෝල් එකක් තියෙනව කියනව නේද..

    මං දන්න විදියට කිව්වෙ
     
    • Like
    Reactions: Amith0424

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ඔය හද කියන එක ක්රුතිමව හදපු එකක් බං.
    ආහ් වරුන ඉන්සෙස්ට්/පීඩෝ වේසිගෙ පුතා. මොකෝ වෙන්නෙ? 🤭 🤭 🤭
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉර ඇවිල්ල තරුවක්. ක්ෂීරපථයෙ එක තරුවක්
    ක්ෂීරථයෙ සේරම තරු ටික වටේට කැරකෙනව, හරියට නිකං ක්ෂීරපථයම එකට කැරකෙනව වගේ

    ක්ෂීරපථය මැද බ්ලැක් හෝල් එකක් තියෙනව කියනව නේද..

    මං දන්න විදියට කිව්වෙ
    black hole එකට යයි නේ. බලවත් බ්ලැක් හෝල් එකක් මැද තියන් milky way එක expand වෙන හැටි. ආයෙ හැකිලෙයි ඔක්කොම.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • black hole එකට යයි නේ. බලවත් බ්ලැක් හෝල් එකක් මැද තියන් milky way එක expand වෙන හැටි. ආයෙ හැකිලෙයි ඔක්කොම.
    මේ මම දවසක් කල්පනා කෙරුව
    පෘතුවිය වටේ හද කැරකෙනව
    ඉර වටේ පෘත්‍රවිය කැරකෙනව
    බ්ලැක් හෝල් එක වටේ තරු කැරකෙනව. අපේ සූර්‍යයාත් ඇතුලුව


    එතකොට අපේ මිල්කි වේ එක තව මොකක් හරි සෙන්ට කරගෙන කැරකෙනවද දන්නෙ නෑ නේද

    ඊට පස්සෙ ලෝකල් ගෲප් එකටත් කැරකෙන සෙන්ට එකක් තියෙනවද දන්නෙ නෑ

    තව එක්ස්පෑන්ඩ් වෙන මගුලකුත් කියනව

    ආ මෙහෙම එක්ස්පෑන්ඩ් වෙන්නෙ අත්භූත බලේකින් කියනව නේද ඩාක් ෆෝස්
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Speed එක අඩු වුනෙත් හදේ කෑලි කැඩි කැඩි පෘථවිය වටේ කැරකෙන්න ගන්නවා. ලොකු කෑලි කඩන් වැටෙයි. වඩ දිය බාදිය නැති වෙනවා. පොයට සිල් ගන්න වෙන්නෙත් නෑ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Speed එක අඩු වුනෙත් හදේ කෑලි කැඩි කැඩි පෘථවිය වටේ කැරකෙන්න ගන්නවා. ලොකු කෑලි කඩන් වැටෙයි. වඩ දිය බාදිය නැති වෙනවා. පොයට සිල් ගන්න වෙන්නෙත් නෑ.

    moon fall ෆිල්ම් එක බලපං
    මට නං පට්ට
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මෙලෝ වැදගැම්මක් නැති දේවල් කල්පනා කරනකන් පල්ලිය පැත්තෙ ගිහින් බැලුවොත් හොද නැද්ද කවුරුහරි බුරියානි දානයක් දෙනවද කියල
     
    • Love
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ මම දවසක් කල්පනා කෙරුව
    පෘතුවිය වටේ හද කැරකෙනව
    ඉර වටේ පෘත්‍රවිය කැරකෙනව
    බ්ලැක් හෝල් එක වටේ තරු කැරකෙනව. අපේ සූර්‍යයාත් ඇතුලුව


    එතකොට අපේ මිල්කි වේ එක තව මොකක් හරි සෙන්ට කරගෙන කැරකෙනවද දන්නෙ නෑ නේද

    ඊට පස්සෙ ලෝකල් ගෲප් එකටත් කැරකෙන සෙන්ට එකක් තියෙනවද දන්නෙ නෑ

    තව එක්ස්පෑන්ඩ් වෙන මගුලකුත් කියනව

    ආ මෙහෙම එක්ස්පෑන්ඩ් වෙන්නෙ අත්භූත බලේකින් කියනව නේද ඩාක් ෆෝස්
    expand වෙන්නෙ explosion එක නිසානෙ. තව තියෙනව galaxies හැබැයි ඒව මුකුත් කේන්ද්‍ර කරන් නෑ. ට්‍රැක පනීනව.
     
    • Like
    Reactions: AnuradhaRa