අපායේ ඔබේ තැන දැනගන්න
මිනිස් ලොව පක්ෂින් අල්ලා මරන්නෝ
මෙහි ගවි 03 ක් පමණ ශරිර ඇති සත්ත්වයින්ගේ ගෙලට ගිනියමි වු ලෝහ මදු යොදා පහලට ඇද තද කර ඔවුන්ගේ හිස් කපා, දණ්ඩක අමුණා ගෙන ගොස් ලෝදිය සැලියකට දමා එය බලමින් යමපල්ලෝ සන්තෝෂ වෙති. කර්ම බලය නිසා හිස කපන ලද ශරිර වල නැවතත් හිස් හට ගනියි. එවිට...