1. $hiñe

    සුප‍්‍රීම් සැට් 2

    ඇත්ත මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මිනිස්සු අන්තිමටම හිර වෙන්න ඕනෙ අන්න එදාට මේ දේශපාලන ක්‍රමය ගැන විශ්වාසය නැත්තටම නැති වෙන්න ඕනෙ අන්න එහෙම උනොත් තමයි රට අලුතින් හිතන්න පටන්ගන්නෙ
  2. $hiñe

    දුමියා දන්සැල්

    සාදු සාදු සාදු
  3. $hiñe

    ගිනි තියාගත්තේ ඇයි?

    ඒක මෙහෙමයි, නිදහස් වන නොවන එක තීරණය වෙන්නේ පාලකයාගේ තීරණය මතනෙ හැබැයි ඉල්ලීම කරද්දි ප්‍රායෝගික ඉල්ලීමක් කරන්න එපැයි සමහරවිට ගව ඝාතනය තහනම් නොකරන්නත් පුලුවන් හැබැයි අපි ඒක කෙසේ හෝ ලබාගන්න උත්සහ කරනවා ෆොන්සේකා නිදහස් කරන එකෙන් පාලකයාට ලැබෙන ප්‍රතිලාභයට වඩා ලොකු ප්‍රතිලාභයක් ගව ඝාතනය තහනම් කලොත්...
  4. $hiñe

    අන්තර්ජාලයේ නාට්‍ය විකාශය නීතිවිරෝධීයි

    අදාල චැනල් එක විසින් ම දාපු එකක් උනත් තමන්ගෙ වෙබ්සයිට් එකේ දාගෙන තමන්ගේ වෙබ් අඩවියේ වීව්ස් වැඩි කරගන්නවා නම්, ඒ හරහා ඇඩ් දාලා මුදල් උපයනවා නම් ඒක සදාචාරාත්මකව වැරදියි. මෙහෙම ඉඳන්න කියන්න බැහැ මේක මෙහෙම වෙයි මේක මෙහෙම වෙයි කියලා නඩුවක් දැම්මොත් ඒ වෙලාවට ගැටලුව විග්‍රහකරගන්න විදිහ අනුව තීරණය...
  5. $hiñe

    ගිනි තියාගත්තේ ඇයි?

    ගිනි තියාගත්තේ ඇයි? පේනවනෙ උන්වහන්සේ ජීවිතය පූජා කලේ හුදෙක් තමන්ගේ පටු අරමුණු ගැන හිතලා නෙමෙයි. ඒ වගේම එම ඉල්ලීම් වල කිසිදු අසාධාරණත්වයක් නැහැ. කොටින්ම හරකෙක් බේරගන්න මනුස්සයෙක් ගිනිතියාගත්තා කියලා අර්ථකතනය කරන එක සම්පූර්ණයෙන්ම වැරදියි. ලිපිය කියවද්දි ඒ ඉල්ලීම් අතර ගව ගාතනය වැලැක්වීම...
  6. $hiñe

    අන්තර්ජාලයේ නාට්‍ය විකාශය නීතිවිරෝධීයි

    ඒක මේ නීති වල වගන්ති වලට නම් සෘජුව සම්බන්ධ වෙන්නෙ නැහැ. හැබැයි ස්වාධීන රූපවාහිනිය කියමුකො, එයාලා යූටියුබ් එකට දාන්නෙ එයාලගෙ චැනල් එක‍කින්මනෙ. හැබැයි ඒක තමන්ගෙ වෙබ් අඩවියකට යොදාගත්තම ඒ වීඩියෝ නරඹන්නෙ ඒ වෙබ් අඩවියේ ඉඳලමනෙ. යූටියුබ් එකේ අයිටීඑන් චැනල් එකට යන්නෙ නෑනෙ. අයිටී එන් එකේ නාට්‍ය භාවිතා...
  7. $hiñe

    ඇයි අපි යට ඇදුම් අදින්නේ....

    █ පිරිමින්ට නම් ලිංගික අවයවය ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රාණවත් උනොත් උන කෙනා වගේම අනිත් මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනවා. █ ගැහැණු අයට නම් ප්‍රසිද්ධ ස්ථානයක යම්කිසි උත්තේජනයක් උනොත් පිටවෙන දියරයෙන් තමන් ඇඳන් ඉන්න ඇඳුම තෙමෙන්න පුලුවන්. █ ඒ වගේම ගෑනු අය ගොඩක් වෙලාවට සායවල් ගවුම් වගේ යට ආවරණය නොවුනු...
  8. $hiñe

    අන්තර්ජාලයේ නාට්‍ය විකාශය නීතිවිරෝධීයි

    ගොඩක් අය එහෙන් මෙහෙන් කෑලි කෑලි එකතු කරලා වෙබ් අඩවියක් අටවගන්නවා මිසක් ඒකෙ නීතිමය පසුබිම හිතන්නෙ නැහැනෙ අන්තිමට ඒවට වන්දි ගෙවන්න ගියාමයි බරපතලකම තේරෙන්නෙ
  9. $hiñe

    අන්තර්ජාලයේ නාට්‍ය විකාශය නීතිවිරෝධීයි

    අන්තර්ජාලයේ නාට්‍ය විකාශය නීතිවිරෝධීයි පරිගණක සහ තොරුතුරු තාක්ෂ්ණය යන ක්ෂේත්‍රයට අදාලව ලංකාවේ නීති තත්වය සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුව විසින් පනවන ලද පනත් කිහිපයක් වැදගත් වේ.එනම්, (1).වර්ෂ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act No:-36 of2003, (2).සන්නිවේදන...
  10. $hiñe

    විශේෂ නිවේදනයයි

    බම්ප්
  11. $hiñe

    ගව ඝාතනය තහනම් කිරීම අපිට ගේමක් ද?

    මෙහෙම කපලා නම් මාව කපන්න තව කාලයක් යයි :P
  12. $hiñe

    ගව ඝාතනය තහනම් කිරීම අපිට ගේමක් ද?

    ගව ඝාතනය තහනම් කිරීම අපිට ගේමක් ද? අරාබියේ ඌරු මස් තහනම්ය. අපි අරාබියට ගොස් ඇයි ඒක එහෙම උනේ කියා ප්‍රශ්න නොකරමු. හේතුව අහේතුව අදාළ නැත. මෙය ලංකාවය. ලංකාවේ බහුතරයක් ගවයන් මැරීම සහ, ගව මස් කෑම පිළිකුල් කරයි. ඒ නිසා එය රටේ නිතිය විය යුතුය. එය ආගමද, විධ්‍යවද, මිනිස්කමද, ගොන් කමද කියන එක තිරනය කල...
  13. $hiñe

    මොකක්ද මේ Microwave?

    මොකක්ද මේ Microwave? Microwave own එක අහන්බෙන් හොයාගනිපු නිපැයුමක්. කොහොමද මේ Microwave එක වැඩ කරන්නෙ. මොකක්ද මැග්නට්‍රොන් එක කියන්නෙ. ප්ලාස්ටික් හදන්න ගන්න BPA අපි හිතන තරම් නරකද? වැඩි විස්තර දැන ගන්න බලන්න මේ වීඩියෝ එක. jiiwzZvesPU උපුටාගැනීම - වීඩියෝකතා
  14. $hiñe

    ; ( දැනුවත් කරන්න

    බම්ප්.
  15. $hiñe

    වැස්සෙ වෙඩින් පොටෝග්‍රැෆි

    අනිත් ඒවා හොඳයි. මේ දෙක නම් ඇත්තටම අප්සට්.

    No contents