පර බැල්..$%$$%%$$%..!

මේ සිද්ධිය ඊයෙ වෙලා තියෙන්නෙ මගෙ හොදම යාලුවෙක්ට. අද තමයි මට ආරංචි උනේ. ඌ අවුරුදු හයක් තිස්සේ ලව් කලා
බොක්කෙන්ම. ඒකි මෙඩිකල් ෆැකල්ටියෙ. මූ බිස්නස් කරන්නෙ. ඒ අස්සෙ අයිටී ඩිග්රියකුත් කරනව. මගෙ යාලුව මේකිට
ලව් කල තරම කොච්චරද කියනව නම් මේකි වෙනුවෙන් මූ ජීවිතේ උනත් දෙන්න ලෙහෙස්ති වෙලා හිටියෙ. මුන් දෙන්න හරියට කිරියි පැණියි වගේ තමයි හිටියෙ. වෙලාවකට ජෝඩුවම මම වැඩ කරපු තැනටත් එනව. ඒත් අද ඒ බැල්ලිට සල්ලි ලොකු වෙලා. ඉංජිනියර් කොල්ලෙක් සෙට් කරගෙන මුට 'මූසලය' කියල බැනල. 'එයාට සල්ලි තියෙනව. උඹට කවදාවත් ඒ තත්වෙට එන්න බැරිවෙයි ' කියල මුගෙ මූණටම කියල. මගෙ යාලුවගෙ ඔලුවට හෙණයක් ගැහුව වගේ. උගෙ විභාගෙත් එනව අතලග. දැන් උට පිස්සු වගේ. මේ වගේ පරට්ටියො කොල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලං කරන්නෙ හරියට සෙල්ලං බඩු කියල හිතාගෙන. හෙණ හතම ගහන්න ඕනි ඒකිට මගෙ යාලුවට කරපු අපරාදෙට.
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.
~#ඨාකුර්#~ විසිනි.

උඹ මෙඩිසින්
මම බිස්නස්
මගෙ හදවත
උඹෙ සැත්කම
උඹෙ හදවත
මගෙ වත්කම
නොදන්නකම
මගෙ ගොංකම
ඉස්කෝලෙදි
හටගත් පෙම
කෙළවර උනි
උඹෙ සැත්කම
මට ඉතිරිය
ක්ෂය වත්කම.

මම බිස්නස්
මගෙ හදවත
උඹෙ සැත්කම
උඹෙ හදවත
මගෙ වත්කම
නොදන්නකම
මගෙ ගොංකම
ඉස්කෝලෙදි
හටගත් පෙම
කෙළවර උනි
උඹෙ සැත්කම
මට ඉතිරිය
ක්ෂය වත්කම.

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.
~#ඨාකුර්#~ විසිනි.
Last edited: