සත්තු කාලා එක තැන ඉන්නේ නෑ. උන් දුවනවා, ඊළඟ දඩයම හොයාගෙන යනවා. එතකොට උන්ට කොලොස්ට්‍රොල් හැදෙන්නේ නෑ තමයි. මිනිස්සු කම්මැලියි. ඒ කාලේ මිනිස්සුන්ට කොලොස්ට්‍රොල් තියා සීනීවත් තිබ්බේ නෑ. මිනිස්සු කම්මැලි වෙන එක ආහාර මාර්ගයට අදාල නෑ.
අනික මන් අහපු ප්‍රශ්නේට නෙමෙයිනේ උඹ උත්තර දීලා තියෙන්නේ, උඹ කියලා...