දැන් හැම එකාම දෙරණ නිව්ස් බලනවද ? නැත්තම් ඔය එෆ් බී එකේ කැල්ලක් බලලා, ඇතුලටවත් ගිහින් කියවන්නේත් නැතුව ඇවිත් අනික් උන්ට කියනවද?
මඩ ගහන්නේ වැරදි නිසා. කාලි ආතල් එක පෙන්නුවේ සිරස විතරයි. පැත්ත ගියත් ඇත්ත කියනවා කිය කිය තනිකරම වැරදි වහන එකනේ දෙරණයි හිරුයි කරන්නේ.
ස්වර්ණවාහිනීයට මඩ එන්නෙත් නැති තරම්.