කොයි මෝඩයද ලඟ කඩේටත් කාර් එකෙන් යන එකා.
කාර් එකක් තියන් මමත් කොලඹට යන්නේ ට්‍රේන් එකේ.
1. ට්‍රෙෆික් එක පට්ට විදියට වැඩියි. උදේට එක්ස්ප්‍රස් වේ එකේ දැම්මත්, එක්සිට් එකේ 15ක් විතර, ආයේ බේස්ලයින් හම්මෝඔ ෂැප.
2. තෙල් ගණන් සාපේක්ෂව. මට ට්‍රේන් එකේ ගියොත් මාසෙටම 700ක්. කාර් එකේ ගියොත් දවසට 500යි.