ජීවිතේට අරමුණක්
අද මම පොඩි දෙයක් දැනගන්න මේක දාන්නේ..
ජීවිතේ එපා වෙන්නම කඩාවැටුන, අත ගහන කිසිම දෙයක් හරියන්නේ නෑ... ඇත්තම කියුවොත් ජීවිතේ තිත්තම වෙලා. හේතුව රට යන්න එක්සෑම් කළා. ඔක්කොම හරි එත් ගොඩාක් පරක්කුයි. මගේ යාලුවෝ ඔක්කොම ගියා මම තාම මෙහෙ.. ජොබ් එකක් කළා එකෙනුත් අයින් උනා එකේ කැපිලි...