dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා....

    මගේ යාලුවෙක් කියුව ඉස්ට්‍රයිල් වලට යවනවලු ජොබ් වලට.... අපේ අයිය කෙනෙකුත් ගියා... පඩි හොදයිලු... (මිනිහා විස්තර කියන්නේ නෑ)

    දන්නා කෙනෙක් පොඩි විස්තරයක් කියනවද...
    ජොබ් මොනවද.. සාමන්යෙන් පඩි කොහොමද.. ඕවගේ දේවල්.....