1. markhaloce

    kana athulrn kuun ganwa

    කන එක අඩු කරපං යකෝ :sorry: :sorry: bump
  2. markhaloce

    කරුමයක් ඵල දුන්න සිඞ්හලු :sorry:

    දෙයියො රෙප් කැපුවෙ මේ ලඟදිනෙ ආයෙ කපන්න ඉවසං ඉන්න වෙනව :sorry: :sorry: ඔව් සිඞ්හලු සිරාවටම තමා :( :( ඇඩ්‍රස් එක උඹලට ගැරඬියව හොයං එන්නද :confused: :confused:
  3. markhaloce

    කලිං වැඩ කරපු DVD දැං වැඩ නැද්ද ?

    වින්ඩෝස් අප්ඩේට් නොකරත් එනවනං ඒක ඩීවීඩී වල අවුලක් නේද :dull: :dull:
  4. markhaloce

    Redde My3, api hemadama paradai bun, dumb fuckers in again to list

    ඉතිං බං අපිමනෙ මුතුහෙට්ටිලට ගීතලට සන්ධානෙන් ඡන්දෙ දීල අපිට ඕනෙ හොඳම මී හරක් පාර්ලිමේන්තු යවන්න කියල පෙන්නුවෙ :sorry: :sorry: ඉතිං මෛත්‍රීපාල සිරිසේන හිතන්න ඇති මේ හරක් ටිකත් ඕනෙ කියල මනාප තුන නිසා මේගොල්ලන්ට දෙන්න බැරිවුනා කියල. :sorry: :sorry:
  5. markhaloce

    අප්පච්චි මලෝ සෙට් එක

    ජී එල් පීරිස්ලට එහෙම මොකද වෙන්නෙ ? :dull: :dull:
  6. markhaloce

    කරුමයක් ඵල දුන්න සිඞ්හලු :sorry:

    කරුමයක් ඵල දුන්න සිඞ්හලු :sorry: ඔව් සිඞ්හලු :sorry: :sorry: අද එලකිරියෙ ත්‍රෙඩ් එකකම ගැරඬි ගෙට ජරා කලොත් ගෘහ මූලිකය මැරෙනව කියල ලණුවක් දීල කරගත්තු පව දිට්ඨධම්මවේදනීයව ඵල දුන්න :sorry: :sorry: ජම්බෝල ගෙඩියක් කඩාගන්න ගහ වටේ කැරකෙද්දි ගහ උඩ හිටපු තඩි ගැරඬියෙක් ඔළුවටම ජරා කලා ගානට ඉලක්ක කල්ල වගේ...
  7. markhaloce

    ගැහැණුන් ගැන ඇත්තම කතාවක්...

    ඉතිං බං උට එහෙම කලෑකිනෙ :sorry: :sorry: බෙදීමෙ වැඩිකිරීමෙ එකතුකිරීමෙ අඩුකිරීමෙ තියෙන නීති මොකුත් දන්නෑනෙ :sorry: :sorry: හිතෙන හිතෙන විදිහට කල්ල ඕනෙ කෙහෙම්මලක් ඔප්පු කලෑකිනෙ :sorry: :sorry: RIP MATHEMATICS :sorry: :sorry:
  8. markhaloce

    C:\Windows\SoftwareDistribution\Download

    අසාමාන්‍යයිද බං :sorry:
  9. markhaloce

    කඩ්ඩ ඉගෙන ගමු - twisted මරමු

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  10. markhaloce

    ... Stereogram සමහව ඒවා 16+ ඩ මන්දා

    උඹට ක්‍රමේ අහුවෙලා නෑ බං :no: :no: ගෙදර අර බුද්ධ රූපෙ පේන එකක් පොඩි කාලෙ තිබ්බ :yes: :yes: බිත්තියෙ ගහන කැලැන්ඩර් සයිස් තඩි එකක් :yes: :yes: මං පොඩි කාලෙ ඕක උස්සං කාමරේ ඇඳ උඩ තියල බිත්තියට හේත්තු කරං පැය ගණං බලං ඉඳල තියෙනව බං දැන් පෙනෙයි දැන් පෙනෙයි කියල :sorry: :sorry: ඔහොම මාස ගානක් කලා...
  11. markhaloce

    C:\Windows\SoftwareDistribution\Download

    ක්ලීනිං පාරක් දාපු කාලයක් මතක නෑ ඒත් එම්ප්ටි :baffled: :baffled:
  12. markhaloce

    නිකී මිනාජ්

    අපේ එවුන් කියන්නෙ ඉතිං උඹ තමා ඔය වගේ වැඩක් කරන්න ඔන්නෙ :baffled: :baffled:
  13. markhaloce

    මෙන්න දවසේ කතාව

    දැන් කෝමද බං ලිඳෙන් වතුර බොන්නෙ :sorry: :sorry:
  14. markhaloce

    සන්නස්ගල

    ඇයි රනිල් බුද්ධිමත්ද :shocked: :shocked:
  15. markhaloce

    මෙන්න දවසේ කතාව

    රිදුන :sorry: :sorry:
  16. markhaloce

    පා.ම.

    පව් යකෝ :rolleyes: :rolleyes:
  17. markhaloce

    ගැහැණුන් ගැන ඇත්තම කතාවක්...

    අඩුවීම බෙදීම ඇසුරෙන් අර්ථ දක්වල ඌ 2/2 = 0 ආදේශ කල්ල අලුත් තියරියක් හදයිද දන්නෙත් නෑ බං :sorry: :sorry:
  18. markhaloce

    ගැහැණුන් ගැන ඇත්තම කතාවක්...

    නෑ බං තාම හිතාගන්න බෑ :no: :no:

    No contents